අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානයට , ඉන්දියාවෙන් තිරිඟු ටොන් 10 000ක්!

by Lanka Sara Editor
අප්‍රේල් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආහාර අර්බුදයෙන් පෙළෙන ඇෆ්ගනිස්ථානයේ ජනතාව සඳහා තිරිඟු ටොන් 10000ක මානුෂීය ආහාර ආධාර සඳහා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WEP) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
අවබෝධතා ගිවිසුම මගින් ඉන්දියාව කැපවී ඇති මානුෂීය ආහාර ආධාරවල පස්වන වාරිකය ලෙසින් මෙම ආහාර තොගය චබහාර් වරාය හරහා නැව්ගත කිරීමට නියමිතය.
මෙම අවබෝධතා ගිවිසුමට බ්‍රහස්පතින්දා මුම්බායිහිදී අත්සන් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පාකිස්ථාන, ඇෆ්ගන්, ඉරාන අංශයේ සම ලේකම් ජේ.පී සිං සහ ඉන්දියාවේ ලෝක ආහාර වැඩසහටනේ නියෝජිත හා රටේ අධ්‍යක්ෂ එලිසබෙත් ෆෝරේ අතරය.
“ඇෆ්ගනිස්ථානයේ ජනතාවට ආහාර ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට අපේ කෘතඥතාවය පළ කරනවා.. අවශ්‍යතා ඇති ඇෆ්ගනිස්ථාන ජනතාවට ඉන්දීය ආධාර ජීවනාලිය වී තිබෙනවා..” ෆෝරේ පවසා තිබේ.
පසුගිය වසරේ, ඉන්දියාවේ දායකත්වය යටතේ තිරිඟු ටොන් 40 000ක්, ඇෆ්ගනිස්ථානය පුරා ආහාර අනාරක්ෂිත පුද්ගලයින් මිලියන 23ක් සඳහා බෙදා හැරීමට WFP සහය ලබා දී තිබූ බව ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Share69Tweet43
Previous Post

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නීතිපති උපදෙස් අනුව ක්‍රීඩා සංගම්වලට නව උපදෙස් මාලාවක්…

Next Post

රතු රත්තරං ලෙස සැලකෙන කුංකුම වගාව කාශ්මීරයෙන් ඔබ්බට

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.