අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගන් පාකිථාන ආර්ථික අර්බුද දෙරට උරණ කර ලකුණු

by Lankasara News
ජූලි 28, 2022
in පුවත්
afghan
Share on FacebookShare on Twitter

දැඩි ආර්ථක මෙන්ම මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින ඇෆ්ගනිස්ථානයට තවදුරටත් පාකිස්ථානය මත යැපීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මේවන විට ශ්‍රී ලංකාවට සමාන දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානයට ඇෆ්ගන් ආර්ථිකයට සහය දීමට නොහැකි තත්ත්වයක් පවතින අතර ඇෆ්ගනිස්ථාන ආර්ථික අභියෝගයක්ද නිර්මාණය කර තිබේ.

ඒ අනුව මේවන විට පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථාන වෙළඳුන්ට පකිස්ථාන අපනයනය තෝරා ගැනීමට බල කිරීමයි. එහිදී පකිස්ථාන අපනයන ඉහල සහ සිය නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පියවර ගනිමින් සිටී.

මේ අතර පාකිස්ථානය විසිද් ඇෆ්ගනිස්ථානයට සිය දේශ සීමා වසා දැමීමටද පියවරගෙන ඇති බවට වාර්තාවේ. ඇෆ්ගනිස්ථානයට වරායත් නොමැති කම හේතුවෙන් සිය අපනයන පාකිස්ථාන වාරයන් හරහා සිදු කිරීමට කාලයක පටන් එරට පුරුදුව සිටි අතර මෙම තත්ත්වය අනුව ඊට මේවන විට භාදා සිදුව ඇති බවටද වාර්තා වේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ඒ අනුව එය ඇෆ්ගිනිස්ථානයට දැඩි ලෙස බලපා ඇති අතර එරට අර්ථිකට ඇති එකම පිළිසරණද අහිමි වී යාමේ තත්ත්වයක් ඇතිව තිබේ.

පාකිස්ථානය සිය ග්වාඩර් වරාය ලබාදීමට පියවරගෙන තිබුණද මේවන විට එහි සමස්ථ අයිතියම පාහේ චීනය සතුව තිබේ. ඒ අනුව එම වාරය වැඩිදියුණු කිරීම චීනය විසින් සිදු කරන බැවින් එයද භාවිතා කාරීමට ඇෆ්ගනිස්ථානයට නොහැකි වී ඇත.

මෙම තත්ත්වය අනුව ඇෆ්ගනිස්ථානය විසින් සිය නිෂ්පාදන අපනයන කිරීමට විකල්ප සොයාමින් සිටින බවටද වාර්තාවේ. ඒ අනුව මේවන විට ඉරාන වාරයන් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද ඇෆ්ගනිස්ථානයේ අවදානය යොමුව ඇති බවද වාර්තාවේ.

Share69Tweet43
Previous Post

ජනපති මැදුරෙන් හමුවී අරගලකරුවන් පොලිසියට භාර දුන් මුදල අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝගයක්…

Next Post

හොර මැර දූෂණ සහිත මන්ත්‍රීවරුන්ගේ  මන්ත්‍රී ධූර අහෝසි කරන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවක්…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.