සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇහැලේපොල වලව්ව හෝටලයක් වෙයි!

by editor
අප්‍රේල් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ජනාධිපති මැදුරට යාබදව ඇති   ඇහැලේපොල වලව්ව ප්‍රතිසංස්කරණය කොට දෙස් විදෙස් සංචාරකයන් සඳහා නවාතැන්පොලක් තැනීමේ කාර්යය මේ වන විට සිදු කෙරෙමින් තිබෙන බව දැනගන්නට තිබේ. 

මේ සදහා පාර්ශව කිහිපයක් යෝජනා ගෙනවිත් ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට මෙහි සැලසුම් සකස්කරමින් සිටින බවද දැනගන්නට ඇත. 

ඒ අනුව මෙහි ඇති කාමර හතලිහකට ආසන්න ගොඩනැගිල්ල   නවීකරණය කිරිමේ කටයුතු දැන් සිදුවෙමින් තිබේ. ඉදිරි පස අංගනයේ අපනයන සදහා සුදුසු තත්ත්වයේ දේශීය නිෂ්පාදන සහිත භාණ්ඩ අලෙවි සැල් කිහිපයක් ඇති කිරිමට යෝජනා වී තිබෙන බවද දැනගන්නට ලැබේ. මේ සඳහා මේ වන විටත් මැටි කර්මාන්තයේ නියුතුව සිටින කර්මාන්තකරුවන්ගෙන් භාණ්ඩ ඉල්ලා ඇති අතර නිමකර ඇති භාණ්ඩ සම්බන්ධයෙන් පරික්ෂාවක්ද සිදුකොට ඇත. 

එම භාණ්ඩ අතරට අත්කම් රෙදි , ලී කැටයම් සහිත විවිධ නිෂ්පාදන , මැටි පහන්, හඳුන්කූරු රඳවන බන්දේසි ඇතුළු විවිධ විසිතුරු භාණ්ඩ ඇතුළත්ය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙයට අමතරව පිළිගත් හෝටලයක උදව්වෙන් ආපන ශාලාවක් පවත්වාගෙන යාමේ සැලසුමක් ද තිබේ. සුඛෝපභෝගී   සුවපහසුකම්වලින් අනුන කාමර සහිතව මෙම ගොඩනැගිල්ල දෙස් විදෙස් සංචාරකයන් සදහා නිමවන බවට තොරතුරු ලැබී තිබේ. 

 නුවර කොළඹ අධිවේගි මාර්ගය නිමවන විට මහනුවර ට පැමිණෙන අතිමහත් ජනකායක අපේක්ෂාවෙන් නාගරික සංවර්ධන අධිකාරිය , මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු නගර සංවර්ධනය සඳහා කැපවන ආයතන මේ වන විට නගරයේ ඉපැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරමින් සිටී. 

මෙම ව්‍යාපෘතිය සදහා දේශිය ආයෝජකයින් කිහිපදෙනකුම අවධානය යොමු කර සිටින බවද දැනගන්නට ඇත. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉකුත් විසිහත්වැනි දින පැවැති රැස්වීමට දියවඩන නිළමේවරයා ද සහභාගිව සිටි බව දැන ගන්නට තිබේ. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන ආරක්ෂක ඇමතිට හෝන් ගැසූ තරුණයාට අධිකරණයෙන් දැඩි අවවාද

Next Post

ග්‍රාම නිලධාරී වසම් 17ක් හුදකලා කෙරේ… මේ වනවිට ආසාදිතයන් 992ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.