අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇමති මහින්දානන්දට පිස්සු“- සහල් ඒකාධිකාරය කැඩීම ගැන ඩඩ්ලි කනස්සල්ලෙන්

by Lanka Sara Editor
පෙබරවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජය ගැසට්වල ගහන මිලට සහල් ලබා දිය නොහැකි බැවින් මේ සතියේ සිට සුපිරි වෙළෙඳසැල්වලට සහල් සැපයීම නතර කළ බව පවසන මෙරට ප්‍රධානතම පෙළේ සහල් නිෂ්පාදන සමාගමක හිමිකරුවා වන අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා තම සහල් ඒකාධිකාරය කැඩීමේ උත්සාහයක් ආණ්ඩුවට ඇති බවද ප්‍රකාශ කරයි.

පසුගියදා චමුදිත සමරවික්‍රම ගේ “ටෘත් විත් චමුදිත“ යූ ටියුබ් නාළිකාවට සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු සඳහන්කළේ දැනට රජය පනවා ඇති නිති රීති අනුව සහල් ඔවුන් කියන මිපට ලබා දිය නොහැති බවය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් සහල් ඒකාධිකාරය කැඩීම සඳහා රජය උත්සාහ දරන බව මෙසේ පැවසීය.

“ දැන් අපට තියන අභියෝග බලන්න. දැන් ගොයම් කපන කාලේ ආණ්ඩුවේ සේවකයෝ දහ දාහක් දාල වී ටොන් ලක්ෂ තුනක් ආණ්ඩුව එකතු කරනවා. වී ගන්න කුඩා සහල් මෝල් හිමියන්ට ණය සපයලා තියනවා. ඒක සාධාරණයි. ඒත් ඒකෙ අරමුණ අපේ ඒකාධිකාරය කඩන්න. නැත්නම් කුඩා වී මොල්වලට කලින් උදව් කරන්න තිබුණානේ. අපි මේ කන්නේ හාල් දෙන්නේ ගිය කන්නේගන්න වි වලින්. ගිය කන්නේ අපේ වී ඇටයක්වත් නැතිව ගබඩාවලින් ඉවර වුණා. අපට දැන් වී ගබඩා කරන්න ඕන. ගබඩා පුරවන ගමන් වී නිෂ්පාදනය කරන්නත් ඕන. අපි ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන ආයතනයක්.අපට නිෂ්පාදනය කරන්න වී ඕන.

ඉස්සර ආණ්ඩුව වී අතිරික්ත තොග එකතු කළේ කන්න තුනකටම ටොන් ලක්ෂ දෙකක් විතර. මේ සැරේ එක කන්නයකින් ටොන් ලක්ෂ තුනක් එකතු කරන්න බලනවා. දැන් ඉන්න ඇමතිවරුන්ට පිස්සු .
මිනිස්සුන්ට බලහත්කාරකම් කරල කවර දීල වී එකතු කරනවා. මහින්දානන්ද ඇමතිතුමා තමයි මේක කරන්නේ. එයා අපිත් එක්කත් කතා කරනවා එයා අපේ යාලුවා. ඒත් එතුමාට ලොකු ප්‍රෙෂර් එකක් තිබෙනවා මේක කරන්න.කෙහොම කළත් මේ කන්නේ අස්වැන්න සියයට 50කින් අඩුවෙනවා. ඊට හේතුව නිසි කාලලෙට වැසි නොලැබීම. දෙසැම්බර් මාසේ වැස්සාම ගොයම නිල්ල ගහල පීදෙනවා. ඒත් වැස්සේ ජනවාරි මාසේ. ඒ කාල වැස්සම වී බොල්වෙනවා.ඒ නිසා මේ සැරේ අස්වැන්න සියයට 50කට බහිනවා. අනිවාර්යයෙන් මේ වසරේ මැද වෙද්දී සහල් රටින් ගෙන්වන්න වෙනවා. යයිද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ ගණිකා නිවාසයක් වටලයි… කාන්තාවන් 07ක් අත්අඩංගුවට…

Next Post

ගව මුත්‍රා බොන්න කැමති අය බී.ජේ.පී ය ලං කරගන්න … විග්නේෂ්වරන් කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.