අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති නඩු දානවා නම් ඉතාම සතුටුයි… මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි…

by editor
සැප්තැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • බාල ඉන්ධන ගැන ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වලින් සියයට 10කින් පැමිණිලි ලැබිලා තියනවා…. ඒ ගැන විශේෂ විමර්ශනයක් තියනවා.

 තමන් කළ ප්‍රකාශය සම්බන්ධව විෂය භාර ඇමතිවරයා නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් තමන් අතිශයින් සතුටුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති  ජනක රත්නායක පැවසුවේය.

අද පැවති මාධය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ යමක් පිළිබඳව වගකීම් සහිතව ප්‍රකාශයක් කළ විට දේශපාල අධිකාරිය කළ යුත්තේ එම ප්‍රකාශය කළ පුද්ගලයාට නඩු දැමීම නොව, ඒ කියන්නෙ කුමක්ද යන්න සොයා බලා ගැටලුවක් තිබේනම් නිවැරදි කිරීම බවය. 

කෙසේ වෙතත් ඇමතිවරයා නඩු දමන්නේ නම් තමා අතිශයින්ම සතුටුවන බව කී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කීවේ එවිට අධිකරණය ඉදිරියේ දීම මේ ඉන්ධනවල ප්‍රමිතිය, මිල ගණන්, සංයුතිය සම්බන්ධව සැබෑ කාරණා හෙළි වී ජනතාවට ඇත්ත දැනගත හැකි වනුඇති බවය. 

එමෙන්ම  ලංකාව තුළ භාවිතා කරන ඩීසල් සහ පෙට්ට්‍රල්වල ගුණාත්මකභාවය සම්බන්ධව  පසුගිය මාස කීපය පුරාම මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි විශාල වශයෙන් ලැබුණු බැවින් ඒ පිලිබඳව සොයා බැලීම ද මේ වන විට  ආරම්භ කර ඇතැයි   කොමිසමේ සභාපතිවරයා කීවේය.  

ලංකාවේ තිබෙනා පෙට්ට්‍රල් පිරවුම්හල්  1200න් සියයට 10කින්ම මේ සම්බන්ධව  පැමිණිලි ලැබුණ බව  හෙතෙම කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඛනිජතෙල් පිලිබඳ ඇතිවන ආරවුල් සහ පැමිණිලි විභාග කරනුයේ මහජන උපයෝගිතා  කොමිසම බැවින් මේ වන විට  පරික්ෂා කිරීම සඳහා දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නියැදි ලබා ගැනීමට කටයුතු කර ඇතැයිද සභාපතිවරයා පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමටගොඩ දුම්රිය අංගනයේ අනතුර හේතුවෙන් අද සවස දුම්රිය ප්‍රමාදයි…

Next Post

ජනපති හටපු ජපන් අගමැතිට අවසන් ගෞරව දක්වයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.