සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇමතිකම නැතිකිරීම හරියට හඳ‍ේ ආවාට පෙන්නුවම ඇඟිල්ල කැපුවා වගේ වැඩක්” – මන්ත්‍රී උදය ගම්මන්පිළ

by Lanka Sara Editor
මාර්තු 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටින බව ඇමතිකම අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අද හෙළි කළේය.

ඒ නිසා අද අපේ රටට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලය ආරම්භ කිරීමට සිදුව ඇතැයි ඔහු කියා සිටියේ අමාත්‍ය ධුරය අහිමි වීම පිළිබඳ තම ස්ථාවරත්වය දැක්වීමේ මාධ්‍ය හමුවක් අද අමතමිනි.

මෙම මාධ්‍ය හමුවට ඇමති ධුරය අහිමි වූ විමල් වීරවංශ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයෝ සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ගම්මන්පිළ මන්ත්‍රීවරයා, “පහුගිය වසර එකහමාරක් තුළ අපි විවේචන ඉදිරිපත් කළත් ඇමතිවරු විදියට විවේචන කරන්න අපිට යම් බාධාවන් බැඳීම් තිබුණා. අපි කතා කළේ හරියට දිව ගැටගහලා ගොත ගසනවා වගේ. දැන් අපිට මේ රට මේ අගාධයට ගෙන ගියේ කවුද කියලා අපට නිදහසේ කියන්න පුළුවන් වගේම, නුදුරු දිනයකදී අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආන්ඩුවේ කවුරුන්ද කියන එක පිළිබඳ අපි ඉදිරියේ දී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්. එහෙම ඒ වගේම අපිට හිතෙනවා අර 1958 දී දේශපාලන නවකතාවක් ඇමරිකාවේ ප්‍රකාශයට පත් පත්වුණා The Ugly American කියලා. ඒක අවලස්සන ඇමරිකානුවා කියලා මං හිතන්නේ සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතිං මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලය ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මේ රටට මෙහෙම කරන්නේ 1997දී ඉන්දුනීසියාව තිබුණු තැනට මේ රට අරන් යන්න කියලා අපට සැකයක් තියෙනවා.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයෙකු විසින් රටේ ආර්ථිකය මෙහෙයවීම නිසා අපේ රට දිනෙන් දිනම අගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම ඇමති මණ්ඩලය තුළ කතා කළා. ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේන තෙක් මානෙකවත් නැති උනාම ජනතාව වික්ෂිප්ත වෙනවා වහාම විසඳුමක් හදන්න කියන එක. ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුණු නිසා අපි ‘ මුළු රටම හරි මඟට’ යනුවෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම විස දුමක් වගේ දැකලා ඒ විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කරාම හඳේ ආවට දෙස බලනවා වෙනුවට, දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා. ” යැයි ද ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාවට එරෙහි නොවීමේ ඉන්දියාවේ රහස ඇමරිකාව හෙළිකරයි

Next Post

කොවිඩ්   දරුවන්ට ඇතිකළ  බලපෑම දැනගන්න ලැබෙනු ඇත්තේ තව අවුරුදු පහකින්… සෞඛ්‍ය අංශ…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.