අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිල වැඩි ආහාර සඳහා සලාකයක් – යෝජනාව හෙට කැබිනට්ටුවට

by Lanka Sara Editor
අගෝස්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතා අධික ලෙසින් මිල ඉහළ ගොස් ඇති සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළෙඳපොලේ මිලට වඩා අඩුවෙන් ලබා දීමේ සලාක ක්‍රමයක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ අනුව එම ද්‍රව්‍යවලින් සීමා සහිත ප්‍රමාණයක් අඩු මිලකට ලබා ගත හැකි පරිදි මෙම සලාක ක්‍රමය හඳුන්වා දිමට අදාළ කැබිනට් පත්‍රිකාවක් මෙ වනවිට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සකස් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

එම යෝජනාව හෙට (30) සූම් තාක්ෂණය ඔස්සේ පැවත්වීමට නියමිත කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී වෙනත් අමාත්‍යවරුන්ගේ අදහස්ද ගෙන මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට සීනි කිලෝ ග්‍රැම් එකක මිල රුපියල් 230ක් පමණ මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර පරිප්පු කිලෝ ග්‍රැමයක මිලද රුපියල් 250ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව තවත් අහාර ද්‍රව්‍ය ගණනාවකම මිල සැලකිය යුත මට්ටමින් ඉහළ ගොස් ඇත.

මීට අමතරව අඩු ආදායම්ලාභීන්ට සතොස හරහා මෙ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලකට ලබා ගැනීම සම්බන්ධයෙන්ද යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසා ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කෙසේ වුද මේ වනවිට වෙළෙඳ අමාත්‍යබපන්දුල ගුණවර්ධන මහතා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන හෙයින් හෙට දිනයේ කැබිනට් රැස්වීම සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැතිරෙන්නේ කොළඹින් ඉපදුන මාරක කොවිඩ් ප්‍රභේයක් ද?… වාර්තාව සතියකින්….

Next Post

අද කොවිඩ් මරණ 192යි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.