බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආහාර – ඩොලර් අර්බුදයට ඉන්දියාවෙන් ණය කට්ටල තුනක් සූදානමින්

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සමග සමඟ නව ගිවිසුමකට එළඹීම පිළිබඳව කතා බහ කිරීමෙන් අනතුරුව ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබා ලබාදීමට නියමිතව ඇති ණය සහන කට්ටල 3 නුදුරේදීම ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මූල්‍ය හුවමාරු ණය පහසුකම (SWAP) යටතේ ඇමරිකානු ඩොලර් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා විශේෂිත ඩොලර් මිලියන 500ක ණය සහනයක් ලබාදීමට මේ වන විට අවශ්‍ය සැලසුම් සිදු කරමින් පවතින බවත් ඊට අමතරව ඖෂධ සහ ආහාර සඳහා ඩොලර් බිලියනයක් වටිනා ණය පහසුකමක් ලබාදීම පිළිබඳව මේ වන විට කටයුතු යෙදෙමින් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මාසයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය ඇතුළු ජේෂ්ඨ දේශපාලකයන් අතර සිදු වූ සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟතාවන් වලට අනුව මෙම ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදෙන බව එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කළේ ය.

දැනට බලශක්තිය, යන්ත්‍ර සූත්‍ර වැනි දේවල් සඳහා ඉන්දීය ණය පහසුකම්‌ ක්‍රමයක් (credit line) ක්‍රියාත්මක වුවද මෙතෙක් ඉන්දියාව තම අසල්වැසි රාජ්‍යයන් සඳහා හෝ මූල්‍ය ආධාර ඉල්ලා සිටින රාජ්‍යයන් සඳහා ආහාර හා ඖෂධ සඳහා එවැනි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර නැත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ වන විට ශ්‍රී ලංකාව විදේශ සංචිත සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති බරපතළ අර්බුදකාරී තත්ත්වය තත්ත්වය අවබෝධ කර ගනිමින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීම සඳහා මෙම ඩොලර් බිලියනයක ණය පහසුකම ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ව්‍යූහාත්මක සැලසුම් මේ වන විට සකස් වෙමින් පවතින බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.

බොහෝවිට එම කටයුතු ඉදිරි සති කීපය තුළ අවසන් වනු ඇති බවත් ඒ අනුව අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගනු ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 41ක්… වාර්තා වූ මුලු ගණන 45යි…

Next Post

ආණ්ඩුව හෙලුවෙන්… කුණු පොහොර එපා කී  ප්‍රමිතිය වෙනස් කර චීන්නු එවූ ලියැවිල්ල කැබිනට් අනුමැතියට…..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.