සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආශාවරි සංගීත කණ්ඩායම තහනම් කිරීමට කිසිසේත් කටයුතු කර නෑ… කම්කරු කොමසාරිස් කියයි!

by editor
නොවැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පොළොන්නරුව මැදිරිගිරියේ ‘ආශාවරී’ නම් වූ සංගීත කණ්ඩායම තහනම් කිරීමට කටයුතු කර ඇති බවට පළවෙන සියළු ප්‍රචාරයන් සාවද්‍ය බව කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජෙනරාල් බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති   නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුව, පරිවාස දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ එක්ව ‘ආශාවරී’ නැමැති ළමා සංගීත කණ්ඩායමක් ද්වේෂ සහගත ලෙස තහනම් කිරීමට කටයුතු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන ප්‍රචාරයන්වලට පිළිතුරු ලෙසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ළමා ශ්‍රමය මෙරටින් තුරන් කිරීමේ කාර්යභාර්ය පැවරී ඇති රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෙස කම්කරු දෙපාර්තමේන්තුව 1956 අංක 47 දරණ ස්ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ළමා ශ්‍රමය යෙදවුම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී පැමිණිල්ල විමර්ශනය කර ළමා ශ්‍රමයක් හෝ අනතුරුදායක ළමා ශ්‍රමයක් පවතී ද යන්න පිළිබඳ සාක්ෂි රැස් කිරීමෙන් පසුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරනු ලබයි.

එහෙත් ළමයින්ගේ කලා හැකියාවන් ඉදිරිපත් කිරීමටත්, අනතුරුදායක නොවන පුහුණුවීම් සිදු කිරීමටත් පාසැල් සංදර්ශනවලට සම්බන්ධ වීමටත්,  ඉහත සඳහන් කළ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත මඟින් බාධා එල්ල නොවන බව ද ඔවුන් අවධාරණය කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2022 09 23 වැලිවේරියේ රාත්‍රි කාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ශනයකට මෙම සංගීත කණ්ඩායම සහභාගී වෙන බවට දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරද්දී නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රචාරයන් සිදු කර ඇති බවටත් කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩයනා ගමගේ ගේ හොර පාස්පෝට් නඩුවේ විමර්ශන වහාම කඩිනම් කරන්නැයි අධිකරණය CIDයට නියෝග කරයි…

Next Post

විස්සයි 20 ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගයේ  කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.