අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආශ්චර්යයක් අවශ්‍යයයි….

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව බිත්තියටම හේත්තු වී ඇත. ක්‍රිකට්වල ආශ්චර්යය නැත. ආශ්චර්යයක් නොවුනහොත් අප ජයග්‍රහණයක් පිළිබඳ සිතන්නටවත් නොහැකි තැනකය. ජයග්‍රහණය සඳහා පකිස්ථානයට ලබා ගත යුත්තේ  ලකුණු 131ක් පමණි. දැන් ඉන් 48ක් එකතු කරගෙනය. ලකුණු 83ක් පමණි. කඩුළු 07ක් සහ හෙට දිනයම ඔවුන් අතේය. 

අපේ කණ්ඩායමේ සැලසුම් බිඳ වැටී ඇත. පිිතිකරණය බලාපොරොත්තු රහිත ලෙස අසාර්ථක වී තිබිණි.  කුසල් මෙන්ඩිස්. දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම අපේක්ෂිත ඉලක්කය කරා ශ්‍රී ලංකා කණ්ඩායාමේ ලකුණු පුවරුව ඔසවා තැබුවේ නැත.  පළමු ඉනිමේ දී ලකුණු 312කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 279කට දැවී ගොස්ය.

ධනංජය අදත් හුදකලා සටනක…

පිතිකරුවෙක් ලෙස ටෙස්ට් ඉනිමක ඇති වගකීම් සහගත ක්‍රීඩා විලාශය පිළිබඳ පාඩමක් උගන්වමින් පළමු ඉනිමේ නොදැවි ලකුණු 208ක් රැස් කළ   සවුද් ෂකීල් පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණයේ ඉහළම තැනට ඔසවා තැබුවේය. ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් ඉඳිමින් පකිස්ථාන කණ්ඩායම ලකුණු  461ක ලඟා විය නොහැකි තරම් උස් තැනකට ඔහු හුදකලා සටනක් කරමින් ඔසවා තැබුවේය. එක් අවස්ථාවක පකිස්ථානය හිටියේ කඩුළු පහක් දැවී ලකුණු 101 සහිතවය. ඒ අවස්ථාවේ තරගයේ පූර්ණ ගෞරව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවය.

ගාල්ලේ දී දෙවැනි ඉනිමේ ලකුණු 149ක් හඹා ගොස් අනතුරුව ජයග්‍රාහී ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දීම පහසු කටයුත්තක් නොවන බව ඊයේ ලියා තැබුවෙමු.

ඊයේ සවුද් ශකීල් නොදැවී ලබාගත් ද්විත්ව ශතකයෙන් පසු…

එය සනා,ථ වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දැවී යන විට ධනංජය ද සිල්වා යළිත් සිය හුදකලා පිතිකරණ වික්‍රමය පෙන්නුවේය. ඔහු ලකුනු 82ක් ලැබුවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 52ක් ලබා ගත්තේය. රමේෂ්  මෙන්ඩිස් ලකුණු 42කි.

ලකුණු 279කට සියල්ලන්ම දැවී යන විට පකිස්ථාන කණ්ඩායමට තිබුණේ ජයග්‍රහණය සඳහා ලකුණු 131ක් පමණි..

අති මහත් ආශ්චර්යයක් නොවුනොත් ජයග්‍රහණය පකිස්ථානුවන් අතේය.

මේ වනවිට ප්‍රභාත් ජයසූරිය යළිත් ක්‍රියාත්මක වී ඇත. ඔහු ලකුණු 17කට කඩුළු 02ක් දවාගෙන ඇත. නෝමන් අලි දුවද්දී දැවී ගොස්ය. පකිස්ථාන කණ්ඩායම ලකුණු 48ට කඩුළු 03ක් බිඳ වැටී ඇත. නමුත් ජයග්‍රහණය වෙනුවෙන් කඩුළු 07ක් සහිතව ඔවුන්ට ලබා ගතයුතුව ඇත්තේ ලකුණු 83ක් පමණි.

තරගයේ යම් වෙනසක් පිළිබඳව දුරින් පෙනෙනා පුංචි බලාපොරොත්තුව ඇත්තේ ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් අතය.

පළමු ඉනිමේ මෙන් ප්‍රභාත් ගලිහී ගියහොත් හෙට දිවා ආහාරයට පෙර තරගය අවසන් වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවාතැන් ගත් තරු හෝටලය ඉදිරිපිට දී අහේතුකව විදෙස් යුවලකට පහර දීලා… සැකකරුවන් 03ක් අත්අඩංගුවට….

Next Post

නාමල්ගේ යෝජනාව … සිස්ටම් එකට නිවැරදි කරන්න…  ඇමති මාරු කරලා හරියන්නේ නෑ..

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.