අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථික අර්බුදය විසඳීමට නිවැරදි දේ කළ හැකි නායකයන් සෙවූ සමීක්ෂණයකින් මුල් තැන අනුරට…

by editor
අගෝස්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විකල්ප ප්‍රතිපත්ති සඳහා වූ මධ්‍යස්ථානයේ  (CPA)  සමීක්ෂණ සහ පර්යේෂණ අංශය   විසින් පවත්වන ලද ප්‍රජාතන්ත්‍රවාදී පාලන දර්ශකය සඳහා වූ විශ්වාසය පිළිබඳ කළ සමීක්ෂණයේ තුන්වන අදියරෙහි ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ මහජන අත්දැකීම්, අරගලය පිළිබඳ ඔවුන්ගේ මතය සහ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයේ විවිධ පැතිකඩ ග්‍රහණය කර ගැනීමේ අරමුණින් මෙම මත විමසුම සැලසුම් කර ඇත.

සමීක්ෂණයට අනුව, ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිවැරදි දේ කළ හැකි    නායකයින් කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳ සමීක්ෂණයේ  මුල් තැනට එන්නේ     ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ය. ඔහු කෙරෙහි 48.5% ක ප්‍රතිශතයක් විශ්වාසය පල කර ඇත.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි විශ්වාසය පල වී තිබේ. එම ප්‍රතිශතය 36.6% කි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට   29.1% ක් ද, ඩලස් අලහප්පෙරුමට  23.7% ක් ද විශ්වාසය පල කර ඇත.

‘ගෝඨාගෝගම’ අරගලයට නායකත්වය දෙන තරුණ තරුණියන්ගේ සංජානනයට අදාළ සමීක්ෂණයේ දී 84.3% ක ජනතාවක් විශ්වාස කරන්නේ වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා රට ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්  නිදහස් මනසක් ඇති තරුණ පිරිසක් අරගලය  මෙහෙයවනු ලබන බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අරගලයට සම්බන්ධ තරුණයින් ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වලට සම්බන්ධ බවට 82% කට ආසන්න පිරිසක් එකඟ නොවෙති.

එමෙන්ම රට ආර්ථික අර්බුදයෙන් ගොඩ එනතුරු සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටින විරෝධතාකරුවන්ගේ/ මහජනතාවගේ ඉල්ලීම්වලට 83.4% ක ජනතාවක් එකඟවී ඇත.

විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට 75.6% ක ජනතාවක් එකඟ වන අතර 86.9% ක ජනතාවක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවට එකඟ වී ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් ගෘහාශ්රිත දුෂ්කරතා පිළිබඳ සමීක්ෂණය පෙන්නුම් කරන්නේ, නිතිපතා මිල දී ගන්නා ආහාර හෝ ආහාර ද්‍රව්‍යවල ගුණාත්මක වෙනසක් සඳහා 83.1% ක ජනතාවක් එකඟ වී තිබේ.

සම්පූර්ණ සමීක්ෂණ වාර්තාව. – https://www.cpalanka.org/summary-findings-and-overview-of-the-confidence-in-democratic-governance-index-wave-3/

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් නව සභාපතිවරයා ලෙස හිටපු ආචාර්ය ජයන්ත වික්‍රමරත්න පත්වේ

Next Post

අධිවේගයෙන් ඉදිවෙන ජම්මු කාශ්මීර මාර්ගය

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.