බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක අංශ ඉදිකළ ගොඩනැගිලි සමගම ඉඩම් අක්කර 108ක් පලාලි වැසියන්ට භාර දෙයි!

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ආරක්ෂක අංශ විසින් යුද සමයේදී භාවිතයට ගන්නා ලද යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් අක්කර 108 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන්ට බාර දීම යාපනයේ පලාලි ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඊයේ (3) සිදු කෙරුණි.

මෙම ඉඩම් බාර ගැනීම සඳහා ඒවායෙහි අයිතිකරුවන් පැමිණ සිටි අතර ඉඩම්වල අයිතිය ඔවුන් වෙත ලැබීමෙන් පසුව පවුල් කීපයක් ඔවුන්ගේ නිවාස හා ඉඩම් දැක බලා ගැනීමට ගොස් තිබුණි.

1985 වාසරේ සිට මෙම ඉඩම් වරින් වර අත්පත් කර ගන්නා ලද අතර යාපනයේ වැසියන්ට එම ඉඩම් වසර 38 කට පසුව ආපසු ලැබී තිබුණි.

මෙම ඉඩම් අක්කර 108 න් අක්කර 13 ක් රජයේ ඉඩම් වන අතර ඉතිරි ඉඩම් පවුල් 75 කට අයත් කුඩා ඉඩම් වෙයි.
මෙම ඉඩම් වල පවුල් 75 ට අයත් පුද්ගලයින් 205 දෙනෙකු යළි පදිංචි කරවීම සඳහා අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු පියවර ගෙන තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එම ඉඩම් වල වළලා තිබූ බිම් බෝම්බ ඉවත් කොට තිබුණු නමුත් යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ විසින් එම ඉඩම්වල ඉදි කරණ ලද ස්ථිර නිවාස හා ගොඩනැගිලි ඉවත් නොකොට ඒවා ඒ ආකාරයෙන්ම ඉඩම් අයිතිකරුවන් වෙත බාර දී තිබුණි.

යුද්ධයට හසු වී එම ඉඩම් වල තිබූ නිවාස බොහොමයකට හානි සිදු වී තිබූ අතර ආරක්ෂක අංශ නොසිටින්නට එම ඉඩම්වල තිබූ නිවාස මහ පොලොවටම සමතලා වීමට ඉඩ තිබුණු බව ඉඩම් හිමියෝ කීප දෙනෙකුම ප්‍රකාශ කළහ.

ඉඩම් ජනතාවට බාර දීමේ අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා, එම්.ඒ.සුමන්තිරන් ,අංගජන් රාමනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යාපනය දිසාපතිවරයා යාපනය යුද හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් එස්.බෝතොට අතුලු තවත් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගේ මංගල ඇමෙරිකානු නිල සංචාරය ළඟදීම

Next Post

ඖෂධ මිල අඩු කරන්න හිතන්න පෙර හිඟ ඖෂධ ගෙනත් ඉන්න… විශේෂඥ වෛද්‍යවරු කෙහෙළියට දන්වා ඔහු කැඳවූ රැස්වීම වර්ජනය කරති!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.