සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෙත් කුජීතයි… විලි ලජ්ජා නැති පරාජයක්… පිට පිට දෙවැනි වරටත් ඕවර 50ක් සෙල්ලම් කරන්න බැරි වෙයි..

by editor
මාර්තු 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

යළිත් වරක් පට්ට පදුරු කුජීත පරාජයකි.  ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් පරාදය.

යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 50ක් ක්‍රීඩා කිරීමට බැරි විය. ඕවර 41.3ක දි සියල්ලෝම ලකුණු 157කට දැවී ගියහ.

ඉන් ලකුණු 57ක් තනියම පැතුම් නිස්සංක විසින් ලබා ගත්තේය.  දසුන් ශානක පන්දු 36ක දී ලකුණු 31ක් ලැබුවේය. ධනංජය ද සිල්වා ලකුණු 13කි. අනෙක් එකෙක්වත් ලකුණු 10 සීමාව පසු කළේ නැත. කුසල් මෙන්ඩිස්, ඈන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග ලකුණු ලබා ගත්තේ නැතිව දැවී ගියහ. පන්දු යැවීමේ දී පන්දු ඕවර 10 යැවූ මැට් හෙන්රි ලකුණු 14කට කඩුළු 03ක් බිඳ හෙළා ශ්‍රී ලංකා කණ්ඩායම කුඩු කර දැම්මේය.

හෙන්රි ශිප්ලෙයි පන්දු ඕවර 8.3 ක දී ලකුණු 32කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. ඩැරිල් මිචෙල් පන්දු ඕවර 7ක දී ලකුණු 32ට කඩුලු 03කි.

මේ කෑම කෑවේ යළිත් වරක් කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීම තේරූ පසුය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ලකුණු 158ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි නවසීලන්ත කණ්ඩායේම ආරම්භක  පිතිකරුවන් දෙදෙනාම ලකුණු 06කට දැවී ගියේය. කඩුළු දෙකම ලහිරු කුමාරගේය. කඩුල්ල පසුපස සිට කුසල් මෙන්ඩිස් උඩ පන්දු රැක ගත්තේය.

එහෙත් තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණි විල් යන්ග් ලකුනු 86ක් නොදැවී ලබා ගත්තේය.  ඔහු සමග අගනා සම්බන්ධයක් ගොඩ නගා ගත් හෙන්රි නිකොල්ස් නොදැවි ලකුනු 44ක් ලැබුවේය.

විල් යන්ග් නොදැවී ලකුනු 86ක්

නවසීලන්ත කණ්ඩායම පැය දෙක හමාරක දී තරගය නිමා කළේය. ඒ පන්දු ඕවර 32.5ක දී ලකුණු 159ක් රැස් කරමිනි.  තවත් පන්දු 103ක් යැවීමට නියමිතව තිබිණි.

දැවී ගියේ නවසීලන්ත කඩුළු 04ක් පමණි.

ලහිරු කුමාර ලකුණු 39ට කඩුළු 02ක්, දසුන් ශානක ලකුණු 25ට කඩුළු 01ක්, කසුන් රාජිත ලකුණු 44ට කඩුල්ලක් ලැබුවේය.

සුදුසුකම් ලැබීමේ තරග මග  හැර ලෝක කුසලාන තරගාවලියේ  සුපිරි වටයට යෑමට ශ්‍රී ලංකාව දුටු හීනය දැන් ඉතින් ලොවෙත් නැත.

තරගාවලි දෙකම අන්තයට පරාදය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට මැර ප්‍රහාරයක්… 12කට තුවාල… 05ක් රෝහලේ…

Next Post

සජිත් සහ රන්ජිත් සජබ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඩයනා පැවරූ නඩුවට විරෝධතා දක්වන්න දින දෙයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.