සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආපදාවෙන් හානියට පත් නිවාස වන්දි හැර අනෙක් සියලුම දීමනා දෙසැම්බර් 31ට පෙර…

by editor
දෙසැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආපදාවෙන් හානි වූ නිවාසවලට අදාල වන්දි මුදල් හැර සෙසු සියලුම දීමනා දෙසැම්බර් 31දාට පෙර ලබා දී අවසන් කරන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ.ජේ.ධර්මතිලක පැවසුවේ නිවාස හානි සඳහාවන වන්දි මුදල් ලබන වසරේ මුල ලබා දෙන බවය.

අර්ධ හානි නිවාස සඳහා සෑම නිවසකටම ලක්ෂ 05 බැගින් ලබා දෙන බවත්, තාවකාලික අමුද්‍රව්‍යවලින් හදා ගත් බොහෝ නිවාස කඩිනමින් හානියට පත්වන බැවින් ස්ථිර අමුද්‍රව්‍ය යොදා නැවත මෙම නිවාස සකස් කරගැනීමට අවස්ථාව සැලසීම මෙම ලක්ෂ 05ක මුදල ලබා දීමේ අපේක්ෂාව බවත් ඔහු පෙන්වා දුන්නේය. මුලින්ම ලක්ෂ 03ක මුදලක් හා එම ඉදිකිරීම් අධීක්ෂණය කිරීමෙන් දෙවනුව ලක්ෂ 2ක් ද වශයෙන් මෙම ලක්ෂ 05 ලබා දීමට නියමිතව ඇත.

ලක්ෂ 05කට වඩා වැඩි හානියක් සිදුවී ඇතැයි අපේක්ෂා කරන අයෙකුට මෙම ලක්ෂ 05ක මුදල ලබා නොගෙන තක්සේරුවක් කර හානි පූර්ණය කරන ලෙස ඉල්ලා සිටිය හැකි අතර එම හානිය ලක්ෂ 25ක් දක්වා තක්සේරු කර ගෙවීම් කිරීමට නියමිතව තිබේ.

පූර්ණ නිවාස හානියක් සිදුවන කෙනෙකු වෙත ලක්ෂ පනහක මුදලක් ලබා දීමට නියමිතව ඇත.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

“ නිවාස වැනි දිගු කාලීන වැඩසටහන්  ලබන අවුරුද්ද දක්වා ගමන් කරනවා. පොඩි පොඩි වන්දි ඇතුළත්වන කෘෂි වන්දි, සත්ත්ව පාලනය සඳහා ගෙවන වන්දි, දරුවන්ගේ දීමනා, නිවාසවල ගෘහ උපකරණ ලබා ගන්න දෙන දීමනා ඇතුළු සියලු දේවවල් අයත්වන  කෙටි කාලීන වැඩසටහන් සියල්ලම මේ දෙසැම්බර් 31 ට කලින් අවසන් කරන්න කියලා උපදෙස් ලැබිලා තියනවා. “ අතිරේක ලේකම්වරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ නිවාස පිරිසිදු කරගැනීම සදහා ලබා දෙන රුපියල් විසි පන්දහසේ දීමනාව මෙතෙක් ලැබී නැතිනම් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ දිස්ත්‍රික් ලේකම්වරයාට අභියාචනා කළ හැකි බවද හෙතෙම කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ ඇමති අද සවස දිවයිනට…

Next Post

මාලිමා මන්ත්‍රී සමග පැටලුන කොස්තාපල් අත් අඩංගුවට…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.