යුආන් වැන් 05 චීන පරීක්ෂණ නෞකාව මීට ස්වල්ප වෙලාවකට පෙර හම්බන්තොට වරායට ඇතුළු වුනේය.
ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ “ඉන්දියාවේ කනස්සල්ල මැද චීන ඔත්තු නෞකාවක් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට සේන්දු වූ“ බවය.
එම අවස්ථාව හිරු රූපවාහිනී සේවය සජීවීව වාර්තා කළේ මෙසේය.