ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (29) සවස පහට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
30 දා අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අය වැය ලේඛනය සම්බන්ධව මෙහිදී සමාලෝචනයක් කිරීමට නියමිතව ඇත.
අය වැය විවාදය සැලසුම් කිරීම මෙන්ම නව අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය ඇමතිවරු පත්කිරීම සම්බන්ධව ඇතුළු තවත් කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිව ඇත.