සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව හොරාට ගහන්න හදන දේපල බද්දක් ගැන හර්ෂ කියයි!

by editor
නොවැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන වසර පුරාම සිදුකරන මැණුම් කටයුතුවලින් පසුව  2027 පළමු කාර්තුවේ සිට ආණ්ඩුව දේපල බද්දක් ගැසීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවී සිටින බව  ආචාර්ය හර්ෂ ද  සිල්වා පවසයි.

එම බද්ද ගැන කිසිවක් ප්‍රකාශ නොකරන්නට ආණ්ඩුව ප්‍රවේශම් වී ඇතැයි ද ඔහු කියයි. මන්ත්‍රීවරයා පවසන්නේ බදු අඩු කිරීමට හොඳටම හැකියාව තිබෙද්දීත් මේ වනවිට පනවා ඇති විශාල බදුවල කිසිවක් අඩු කිරීමට කටයුතු නොකර  තමන්ට ඡන්දය දුන් ජනතාව පාපිස්සක් කර ඇති බවය.

අද අය වැය කතාවට එක්වෙමින්  මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

රටේ ජනතාව දැනගත්තොත් හොඳයි බදු අඩු කරන්නේ නැත්තේ  බදු අඩු කිරීම සඳහා ඕනෑවටත් වඩා හැකියාවක්  තියෙද්දි. ඒ සඳහා අයි.එම්.එෆ් එකත් එක්ක අඩුම ගානේ එක සාකච්ඡාවක් හෝ ජනාධිපති දිසානායකගේ රජය පැවැත්වුවේ නෑ කියලා කණගාටුවෙන් හෝ අපට කියන්න වෙනවා.

තමන්ට ඡන්දය දුන්න ජනතාව පාපිස්සට දැම්මා කියන්නේ මේක තමයි.  බොහෝ අය බලාපොරොත්තු වුනා ඊයේ අයවැයෙන්  අඩුම ගානේ 2026 වසරටවත් බදු සහනයක් ලැබෙයි කියලා. හැබැයි එහෙම දෙයක් නෑ… ඒ දැවැන්ත බදු ඒ විදිහටම තියනවා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඒ වෙනුවට මොකද වෙන්නේ.  2027 ඉඳලා දේපල බද්දක් ක්‍රියාත්මක වෙනවා. ඒකට කවුරුත් කතා කළේ නෑ.  2026 වසර පුරාම ඔප්පු බලන්න ඉඩම් මැනුම් කරන්න රජය ක්‍රියාත්මක වෙනවා. ඊයේ ජනාධිපති තුමා කිව්වා පොඩි අදහසක් දෙකක්. සමහර වෙලාවට ග්‍රවුන්ඩ් එකක් වැලියු කරන්නේ එක විදිහට. ඉන්ඩස්ට්‍රියල් ප්‍රොපටි එකක් වැලියු කරන්නේ තව විදිහට වගේ කතාවක්. හැබැයි කිව්වේ නැත්තේ මොකක් ද?

2027 පළවෙනි කාර්තුවේ දී මේ දේපල බද්ද ගහන්න එකඟවෙලා තියනවා අයිඑම්එෆ් එකත් එක්ක. ඒක එදා එතුමා කිව්වේ නෑ.  ඒ නිසා බලාපොරොත්තු වෙන්න 2027 වනවිට දේපල බද්දක් ගෙවන්න. “ මන්ත්‍රීවරයා පැවසුවේය.

Share69Tweet43
Previous Post

දෙස් විදෙස් පතල කන්දේගම සාගරමතී පිරිවෙණට වන අලි ප්‍රහාරයක්…

Next Post

රටේ මූල්‍ය ස්ථාවරත්වය වසරකින් අත්පත් කරගත්තේ ප්‍රාතිහාර්ය පාලා නෙමෙයි… රටේ මූල්‍ය විනය සහ කළමණාකරණය හරියට කරලා… නලින්ද රහස කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.