බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ  මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස දෙන්නෙත් හවුලේ පාවිච්චියට… රජය කියයි!

by editor
නොවැම්බර් 30, 2024
in පුවත්
මාදිවෙල මන්ත්‍රී නිවාස...

මාදිවෙල මන්ත්‍රී නිවාස...

Share on FacebookShare on Twitter
  • තීරුබදු රහිත වාහන බලපත්‍ර ආහෝසි කිරීම, වසර 05ක ධූර කාලයක් සඳහා රජයේ වාහනයක් රාජකාරි පදනමින් ලබා දිම, අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා නොදීම, ඇතුලු ජනතා නියෝජිතයන් සම්බන්ධ මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කරන බව රජය නැවත කියයි..

කැබිනට් ඇමතිවරුන්ට සහ නිල නිවාස ලබා නොදීමටත්, නිල නිවාස අවශ්‍ය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස සංකීර්ණයේ පිහිටි නිවාස හවුල් භාවිත ක්‍රමයක් යටතේ ලබා දීමටත් රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා නොදී සිය රාජකාරි ධූරය අවසන් වූ පසු එය නැවත රජයට ලබා දීමේ පදනම මත රාජකාරි වාහනයක් රජයෙන් ලබා දීමට සකස් කළ වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධව ජාතික ජන බලවේගය විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දුව ප්‍රකාරව මෙම තීරණ ගෙන තිබේ. මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන, ඇමති නිල නිවාස, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීම, ජාතික ජන බලවේග ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු අතර වේ.

ඒ අනුව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස පවා ලබා දෙන්නේ පාර්ලිමේන්තු කාලයේ දී අදාළ රාජකාරි සඳහා ස්ථානයක් අවශ්‍ය වීම යන පදනමින් බවද රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාදිවෙල මන්ත්‍රී නිවාස 120ක් ඇති අතර ඉන් මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ නිවාස 112ක් පමණි. ඉන් නිල නිවාස ලබා ගැනීම සඳහා සියයකට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් අයදුම් කර ඇති අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 70කට ආසන්න පිරිසක් එම ඉල්ලීම කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් කොමිසමේ ගොබ්බකම නිසා රටේ විශාලම වාහන බදු කොල්ලය සිදුකළ ආර්.එම්.වී ලොක්කන් ඇප මත නිදහස් වෙයි!

Next Post

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.