අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ මඩ බලකායට එරෙහිව ජ.වි.පෙ. අද සී.අයි.ඩී යයි!

by editor
ඔක්තෝබර් 19, 2021
in පුවත්
Sunil-Handunneththi-
Share on FacebookShare on Twitter

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් රුපියල් මිලියන ගණනින් ප්‍රචාරක ආයතන වෙත ප්‍රචාරක දැන්වීම් සකස් කිරීම සඳහා යොමුකර ඇති බවට ව්‍යාජ පුවතක් නිර්මාණය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හැරීමට එරෙහිව අද (19) ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

මෙම පුවත පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ විසින්  සිය ෆේස් බුක් ගිනුම හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බවත් මේ  අගතිගාමී මඩ ව්‍යාපෘතිය සම්බන්ධ සියලුම තොරතුරු පුද්ගලයින් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්  නීතිඥ සුනිල් වටගල මාධ්‍යයට පැවසීය.

එම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික සුනිල් හඳුන්නෙත්ති මෙසේ පැවසීය.

“මේ අසත්‍ය ප්‍රචාරය ගෙනයන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ ගෝඨාභය රාජපක්‍ෂගෙ  මඩ බළකාය මගින්. විශේෂයෙන්ම පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාගේ ෆේස්බුක් පිටුවේම මෙම කාරණාව ප්‍රචාරය කර තිබෙනවා. ඒ නිසා ඉතා පැහැදිළියි මෙය ආණ්ඩුවේ බංකොළොත්කම පෙන්වන තවත් එක අවස්ථාවක් කියලා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“විශේෂයෙන්ම සමාජමාධ්‍යවල සමාජ ක්‍රියාකාරිකයින්, යූ ටියුබ් චැනල්වල ක්‍රියාකාරිකයින්ට අපි මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් අපි ගැන නිවැරදිව තේරුම් අරගෙන ඉන්නවා. ආණ්ඩුව හිතනවා ඇති, ආණ්ඩුවේ ප්‍රතිරූපය නංවන්න ඔවුන් රුපියල් කෝටි ගණන් වියදම් කරනවා වගේ අපිත් අපේ පක්‍ෂයේ ප්‍රතිරූපය නංවන්න වියදම් කරනවා ඇති කියලා. “

“ඇත්තටම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා මේ මඩ ප්‍රහාරයන් එල්ල කරලා තියෙන්නේ අපිට නෙවෙයි.  ඇත්ත හැඟීම තියෙන මිනිස්සුන්ට. සවේච්චාවෙන් ඉදිරිපත් වූ මිනිස්සුන්ට. “

“අපි විශ්වාස කරනවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරයි කියලා. ඒ සඳහා අවශ්‍ය කරන සාක්‍ෂි අපි ඉදිරිපත් කර තිබෙනවා.“

“ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, ජනතාවට එපා වූ මේ පාලනය වෙනස් කරලා, ජනතාවට ලස්සන ජීවිතයක් දෙන්න පුළුවන්, ලස්සන රටක් හදන්න පුළුවන් වැඩපිළිවෙළක් වටා අපි එකතු වෙමු කියලා.“

“ඒ සඳහා මෙවැනි පහත් ක්‍රියා හෙළා දකින්න මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඟේ ඉඳන් කන නොකා එළියට බහින්න… රාජ්‍ය ඇමති රොෂාන් ශ්‍රී.ල.නි.ප.ය ට කෙළින්ම කියයි…

Next Post

අද කොවිඩ් මරණ 18යි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.