බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඟේ ඉඳන් කන නොකා එළියට බහින්න… රාජ්‍ය ඇමති රොෂාන් ශ්‍රී.ල.නි.ප.ය ට කෙළින්ම කියයි…

by editor
ඔක්තෝබර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 ට පෙරත් ඔය ටිකම තමයි කළේ අපිට.   අපි  පැහැදිලිව කියනවා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට අපිත් එක්ක ඉන්න බැරිනම් එළියට බැහැලා යන්න…  

කාබනික ගොවිතැනට එරෙහිව කරන ගොවි උද්ඝෝෂණයන්  පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවත්,  ඔවුන් ආණ්ඩුවේ ඉඳගෙන අඟේ සිට  කන කන්නේ නැතිව ආණ්ඩුව සමග සිටීමට නොහැකිනම් එලියට බැස යන  ලෙසත්  පළාත් පාලන  පළාත් සභා අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ   අද (19) සවස   දිඹුලාගල දී පැවසීය..

කාබනික පොහොර යොදා එක කන්නයක් හෝ  වී වගාකර ඉන්   ගොවියාට පාඩු වී   අසාධාරණයක් සිදු වුවහොත් එදාට ගොවීන් සමග තමා ද මහපාරට  බැස උද්ඝෝෂණය කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

අද (19)  උතුරු මැද පළාත් ආණ්ඩුකාර  මහීපාල හේරත් මහතාගේ සහ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති  අතුකෝරල  ගේ  සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව   මාධ්‍යයට අදහස් දක්වමින් රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව  කීවේය.

මෙහිදී රට තුළ මතුව ඇති පොහොර  අර්බුදය පිළිබඳ  වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා   මෙසේද කීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“වී ගොවියා සියට පනහක් හෝ කාබනික පොහොර ඉල්ලනවා කියන්නේ රසායනික පොහොර  එපා කියන එකයි.“

“ඒකෙන්ම පේනවා ආණ්ඩුවත්, ජනාධිපතිතුමාගේ කාබනික  පොහොර වැඩපිළිවෙළත් ජයග්‍රහණය කළා ගෙන එක. එනිසා අපි ඉල්ලීමක් කරනවා එක කන්නයක් හෝ කන්න දෙකක් කාබනික පොහොර වලින් වී වගා කරල බලන්න කියලා. “

“අද බෝ නොවන රෝග වලට  ප්‍රධාන හේතුව මේ   රසායනික පොහොර බව කවුරුත් පිළිගන්නවා. ඒ නිසා  තමයි අපේ රජය කොහොම හරි ගොවියා කාබනික පොහොර වගාවට හුරු කරලා වස විසෙන් තොර ආහාර වේලක් ලබාගැනීමට හුරු කරවන්න උත්සාහ කරන්නේ.“

“ජනතා  විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ජනාධිපතිවරණට ඉදිරිපත් වෙද්දිත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා රටට කාබනික පොහොර අවශ්‍ය බව. දැන් එතුමා කියනවා අපිට රසායනික පොහොර ඕනේ කියලා.“

“මේ උද්ඝෝෂණ පිටුපස ඉන්නේ පැහැදිලිවම ජනතා  විමුක්ති පෙරමුණයි, සමගි ජන බලවේගයයි, අපේ හවුල්කාර ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයයි බව.   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   2015 ට පෙරත් ඔය ටිකම තමයි කළේ අපිට. එනිසා අපි  පැහැදිලිව කියනවා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට අපිත් එක්ක ඉන්න බැරිනම් එළියට බැහැලා යන්න කියලා.“

මෙම අවස්ථාවට දිඹුලාගල සහ   වැලිකන්ද ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාවික හමුදා වේග ප්‍රහාරක යානයක ගැටී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට… පුද්ගලයෙක් අතුරුදහන්!

Next Post

ආණ්ඩුවේ මඩ බලකායට එරෙහිව ජ.වි.පෙ. අද සී.අයි.ඩී යයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.