බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට සහාය දුන්නා නම් බදියුදීන්ට මේ ප්‍රශ්න නෑ… අනුශාසක මවුලවිවරු විරෝධය අරඹති …

by editor
ඔක්තෝබර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයාට වරින් වර විවිධ චෝදනා එල්ල කරනු ලබන්නේ දේශපාලනික පලිගැනීමක් වශයෙන් බව සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ අනුශාසක සංගමයේ මෞලවිවරු 16 දා වවුනියාවේදි පැවසූහ.

වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී මාධ්‍ය හමුවක් සංවිධානය කළ එම පක්ෂයේ අනුශාසක මෞලවිවරුන්ගෙන් නාජිත් මෞලවිවරයා කියා සිටියේ රිෂාර්ඩ් බදුයුදීන් හා ඔහුගේ සහෝදරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මුලින්ම චෝදනා එල්ල කළ බවයි.

නමුත් එම චෝදනා වලින් ඔවුන් නිදහස් වූ පසුව මැතිවරණ සමයේදී ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීමට රජයේ මුදල් වැය කළ බවට චෝදනාවක් ගොණු කොට ඔහුව මේ අවස්ථාවේදී අත් අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව කී මෞලවිවරු මේ තත්ත්වය දැඩි අසාධාරණයක් බවද  කියා සිටියහ.

එම ක්‍රියාව වැරදි ක්‍රියාවක් නම් වත්මන් රජය බලයට පත් වීමට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබූ බවත් ඔවුන් එසේ නොකොට තිබියදී වත්මන් රජයේ වුවමනාවට අභූත චෝදනා ගොණු කරණ බවටත් මෞලවිවරු කියා සිටියහ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

2001 වසරේ සිට රිෂාර්ඩ් බදුයුදීන්   උතුරේ මුස්ලිම් ජනතාවට පමණක් නොව සිංහල දෙමළ ජනතාවටද විශාල සේවයක් කළ බව කී මෞලවිවරු මේ සේවය නුරුස්සන පිරිස් ඔහුගේ දේශපාලන ගමන වළක්වාලීමට මෙවැනි විවිධ චෝදනා ඉදිරිපත් කිරීම දැඩි අසාධාරණයක් බවද පැවසූහ.

මේ රජය රිෂාර්ඩ් බදුයුදීන්ට වරින්වර මෙසේ චෝදනා ඉදිරිපත් කිරීම තරයේම තම පක්ෂය හෙළා දකින බව සඳහන් කළ මෞලවිවරු ඔහු පසුගිය මහ මැතිවරණ සමයේ සිට වත්මන් රජයට සහය දැක්වූයේ නම් ඔහුට එරෙහිව මෙවැනි චෝදනා එල්ල නොවන බවද  මෞලවිවරු වවුනියාවේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ස බන්ධනාගාරයෙ පොඩි ලැසීගෙ කුටියෙන් කිලෝ පහක මේක්අප් සෙට් එකක්

Next Post

වියත් මගේ ප්‍රබල ඇමතිනියක් නිසා නිරෝධායන මධ්‍යස්ථානයක් අකුලා ගනී..

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.