අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න අවස්ථාව හැදුවෙ සජබ – දයාසිරිට කනගාටු වන බව කියයි!

by editor
මැයි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද පාර්ලිමේන්තුවේ දී එළි දැක්කේ සමගි ජනබලවේගයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් බවත් ඒ වැරැද්ද  ආණ්ඩුව තමන්ට බහුතරයක් ඇති බව පෙන්වීමට ප්‍රයෝජනයට ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේය.

ඔහු තවදුරටත් කීවේ අද එලි දැක්කේ සමගි ජන බලවේගය එක් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු නොකිරීමේ ආදීනව මිසක්  තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ගැටලුක් නොවන බවය.

ඔහු මේ බව පැවසුවේ අද (05) දහවල්  ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 කැඳවූ මාධ්‍ය හමුව අමතමිනි.

ඔහු එහිදී මෙසේ ද පැවසුවයෙ.

“අද ඡන්ද විමසීමේ දී  රන්ජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතා නායක කිරීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණා. මින් 40ක් අඩු කළාම 108යි. ආණ්ඩුවට බහුතරය නෑ.   තවත් 10ක් හිටියා ස්වාධීන මන්ත්‍රීවරු. ඔවුනගේ මතය වුනේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕන කියන මතය.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ අයවත් අපට මේ සඳහා සම්බන්ධ කරගන්න පුලුවන් කම තිබුණා. තවත් තුන්දෙනෙක් ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා ඇතුළු. ඔවුන්ටත් අපි ලිපි යවලා දැනට එක්තරා  තත්ත්වයක ඉන්නවා. ඒ අයත් එකතු කරගත්තාම ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම තියන ඡන්ද සංඛ්‍යාව 95යි.“

“අපි ඔක්කොම එකතු වුනා නම් අපේ 40ක් හිටියා. සජබට 65ක් හිටියා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමග  හරියට ඡන්ද ටික එකතු කළා නම් 123ක් එනවා.

අපට ඉතාම හොඳ අවස්ථාවක් තිබුණා ආණ්ඩුවට විශ්වාස භංගයක් ගේන්න කලින් ආණ්ඩුවෙ බහුතරය නැතිකරන්න අපට පුලුවන් වුනා. මේක නැතිවුනේ සමගි ජන බලවේගයේ අවසන් මොහොතේ තීන්දු ගැනීම .“

“ඔවුන්ගේ එක් තීන්දුවක් නෑ. ඒකයි මේ ප්‍රශ්නය ආවෙ. අපේ තීන්දුව නිවැරදියි. ආණ්ඩුවත් එක්ක අපි ඩීල් එකක් දාන්න ගියේ නෑ. ආණ්ඩුව මේ අවස්ථාව ප්‍රයෝජනය ගත්තා. ආණ්ඩුවට බහුතරය තියනවා කියලා ඔවුන් ඔප්පු කරගත්තා මේ සිද්ධිය හරහා. ඒ තත්වය ඇතිකිරීම සම්බන්ධව අපි කණගාටු වෙනවා.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති ආරක්ෂක අංශයේ බලය වහාම හමුදාවෙන් පොලිසියට !

Next Post

රජකේ වුණත් හෙට ලෙඩෙක් වුණොත් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට එන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.