සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආචාර්ය හර්ෂ ද සිල්වාට මාස හයකට ජනාධිපතිකම දෙන්න – හරීන්ගෙන් යෝජනාවක්

මට අවුරුද්දක් පඩි එපා... ගෙදරින් කෑම ගේනවා... කැපකිරීම් නොකළොත් ගුටි කන්න වෙනවා අනිවාර්යයි...

by editor
අප්‍රේල් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂට පොඩි හෝ ගෞරවයක් කිබේ නම් ඉල්ලා අස්විය යුතු බවත් වගකීම භාර ගන්නට කවුරුත් නොමැති නම් මාස හයක කාලයකට භාරකාර ජනාධිපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කළ යුතු යයි සමගි ජනබලවේග පාර්ලිමෙන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා යෝජනා කළේය.

මේ වනවිට රටේ පවතින තත්ත්වය තදබල ලෙස අවුල් සහගත වී ඇති බැවින් කඩිනමින් තීරණයක් නොගතහොත් හෙට අනිද්දාම ජනතාව පාර්ලිමේන්තුවටද පහර දෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

අද පැවැති විවාදයේදී අදහස් දක්වමින් කරුණු දැක්වූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සඳහන් කළේ ගොඨාබය රාජපක්ෂ  ජනාධිපති ධුරයෙන් ඉවත් වුවහොත් කළ යුතු දේ පිළිබඳව ව්‍යවස්තාවේ පවතින බවයි.

“ නාමල් රාජපක්ෂ කියනවා  ගෝඨාභය ගියොත් මොකද කරන්නේ කියල. ඒකට ව්‍යවසථාවේ ප්‍රතිපාදන‍ තිබෙනවා. මේ  වෙලාවෙ ඡන්දෙකට යන්න පුළුවන්ද? මිනිස්සු ඉල්ලන්නේ ඡන්දේ නෙවෙයි. මිනිස්සු බඩගින්නේ ලයිට් නැතිව, ඩීසල් නැතිව ඉද්දී කොහොමද ඡන්ද කරන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ පක්ෂ නායක රැස්විමක් තිබුණා කිසි දෙයක් වෙලා නෑ. පාර්ලිමේන්තුවේ වැදගත් පනත් තිබෙනවා. සර්ජචාජ් බිල් එක පාස් නොළොත් රජයේ සේවකයන්ට අවුරුද්දට පඩිත් නෑ. ඇමතිවරු නෑ. පාර්ලිමේන්තුව ගොබ්බ තැනක් වෙලා. මන්තිරියෙක් නොවී හිටිය නම් හොඳයි. මහජනතාවට එක තැනකට එන්න ඕන. මාස හයකට පස්සේ ඡන්දේ ඉල්ලලා ඊළඟට ජනාධිපති වෙන්න පුළුවන්.

ඇතුලේ ගේම් ගහන්න එපා. මට මගේ පඩිය අවුරුද්දකට එපා. කැන්ටිමේ කෑම මම කන්නේ ම නෑ. අපි ආදර්ශයක් දෙනන් ඕන. තරුණ මන්ත්‍රීවරුන්ට බැරිද ගෙදර ගෑනි ට කියල කෑම එකක් ගේන්න . අපි කැපවීමක් නොළොත් ගුටි කන්න වෙනවා අනිවාර්යයි. “ යයි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 මන්දිර දෙකේ  ආරක්ෂක වගකීම ගැන අජිත් රෝහණ – දේශබන්දු  ඇවිලෙති…

Next Post

ජොනී…. මේ කඳුළු දැක්ක ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.