සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආක්‍රමණික ඉන්දීය ධීවරයින් 23ක් බන්ධනාගාරගත කළ අපේ අධිකරණ නියෝගයට එරෙහිව රාමේස්වන් ධීවරයෝ කච්චතිව් මංගල්ලය වර්ජනය කරති!

by editor
පෙබරවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දැනට බන්ධනාගාර ගත කොට සිටින ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කරන තුරු ඉන්දියාවේ රාමේස්වරන් දේශයේ ධීවරයින් කච්චතිව් ශාන්ත අන්තෝනී දෙව්මැදුරේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලය වර්ජනය කරන බව  රාමේස්වරන් ධීවර සංගමේ ප්‍රධානී ජේසුදාසන් ඊයේ (17)    ඉන්දීය මාධ්‍යයට  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාත්‍රා දෙකක් සමග අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු බන්ධනාගාර ගත කරන ලෙස යාපනයේ ඌර්කාවතුරේ අධිකරණය මගින් තීන්දු කිරීම දැඩි අසාධාරණයක් බව රාමේස්වරන් ධීවර සංගමයේ ප්‍රධානියා කියා සිටියේය.

ජේසුදාසන්….

මීට පෙර අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් යාපනයේ අධිකරණ මගින් නිදහස් කළ නමුත් මෙවර ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් දැඩි  අධිකරණමය ක්‍රියාදාමයක් අනුගමනය කිරීම නිසා ඊට  ධීවරයින්ගේ  විරෝධය පලකිරීම පිණිස කච්චතීව්  වාර්ෂික මංගල්ලය වර්ජනය කිරීමට රාමේස්වරන් ධීවර සංගමය තීරණය කළ බව ඔහු පැවසීය.

කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය මෙවර පෙබරවාරී මස 23 හා 24 යන දිනවලදී පැවැත්වෙන අතර ඊට ඉන්දීය බැතිමතුන් 4000 කට පමණක් සහභාගී වීමට අවසර ලබා දී තිබේ. 

ශාන්ත අන්තෝනී මුනිදුන්  ධීවර කර්මාන්තයට අධිපති  දෙවියන් ලෙස සැලකීම නිසාත් කච්චතීව් දූපත 1973 වසර දක්වාම ඉන්දියාවට අයත් දූපතක් විමත් නිසා ඉන්දීය ධීවරයින් මෙම වාර්ෂික මංගල්ලයට  සහභාගී වීමට  අනාදිමත් කාලයක සිට පුරුදුව සිටිති. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නරඹන්නන්ගේ හුස්ම හිර කළ තරග අත් නොහරින නායකයින් ගේ තරගය..

Next Post

මහවැලියේ වී අස්වනු නෙලන්න පටන් අරන්… මෝල්ලු තුට්ටු දෙකට වී කොල්ල කෑම අරඹලා…  අපිව කොල්ල කන්න දෙන්න එපා… මහවැලි ගොවීහු ආණ්ඩුවෙන් ඉල්ලති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.