සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්ගිරි නා හිමිගේ අත්සන හොරට ගැසූ බව කියා සී.අයි.ඩී ගිය ව්‍යාපෘතිකරුවන්ගේ බොරුව අතේ පත්තු වෙයි…  

හොර අත්සන් ගැසූ බවට චෝදනා කළේ මහා නායක හිමිවරුන්ගේ පණිවිඩය අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට රැගෙන යන්නට මුල් වුණු ඕමල්පේ සෝබිත හිමිට....

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් පසුගිය 20 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියට අස්ගිරි මහ නාහිමියන්   තම අත්සන තබා ඇත්තේ කැමැත්තෙන් ම බව අවධාරණය කරමින්  අස්ගිරි මහා විහාරය නිවේදනයක් නිකුත් කර තිබේ.

අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහ නාහිමියන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගෙන අත්සන අවභාවිත කළේ යැයි ඕමපල්පේ සෝබිත හිමිට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂය නැමැති කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ පැමිණිල්ලත් සමග සමාජයේ ඇතිවූ විසංවාදය නිවැරදි කරමින් අස්ගිරි මහා නායක හිමියන්ගේ  පෞද්ගලික ලේකම් වන ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන නා හිමියන් විසින් මෙම නිවේදනය යොමු කර ඇත.

මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පාරශවය හෝ වෙනත් කිසිදු කණ්ඩායමක්    මෙම කරුණ සම්බන්ධයෙන්   අතිපූජ්‍ය මහ නාහිමියන්ගේ කාර්යාලයෙන් කිසිදු විමසීමක් කර නැතැයිද අදාල නිවේදනයේ දැක්වේ.

නිසි පරිදි විමසීමකින් තොරව එවැනි කරුණු සමාජගත කිරීම බරපතල වරදක්   පෙන්වා දෙමින්  අස්ගිරි මහා විහාරය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

දෙන්නේ.වර්තමානයේ රටේ පැණනැගි ඇති සමාජ, ආර්ථීක හා දේශපාලන අර්බුදය වහා සහනය කිරීම සදහා අවශ්‍ය උපදේශ ලබාදෙමිනුයි පසුගියදා අදාළ ලිපිය ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ මගපෙන්වීම යටතේ මහා සංඝ සමුලුවක්  කොළඹ බෞද්ධ මහා සම්මේලනයේ පැවැත්වෙන දිනයේම    මෙම ලිපිය නිකුත් කර තිබීම විශේෂත්වයකි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීනයෙන් ආනයනිත ෆයිබර් ඔප්ටික් කේබල් ගැන එක්සත් රාජධානියෙන් පරීක්ෂණ

Next Post

මාස 30ක් ඇතුළේ වැඩ කරන විරුවාට වෙච්චි දේ

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.