බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසරණ වැඩිහිටියෙකුගෙන් රුපියල් 100 බැගින් එකතු කර හැදූ වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලෙන් වැඩිහිටි සුබසාධනය නොකර  බිස්නස් කරලා… විගණනය හෙළි කරන ලැජ්ජා නැති කතාවක්!

by editor
සැප්තැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වැඩිහිටි දිමනාව ලබන එක් ප්‍රතිලාභියකුගෙන් මාසිකව රුපියල් 100ක මුදලක් අයකරගෙන  පිහිටුවනු ලැබු   වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලින් සියයට 91.6ක් එනම්  රුපියල් මිලියන 3546.9ක මුදලක්  වැය කොට ඇත්තේ වැඩිහිටියන්ගේ සුභසාධන කටයුතු සදහා නොව  ආයෝජන  සදහා බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම වැඩිහිටි අරමුදල පිහිටුවා  2023 වර්ෂයට වනවිට වසර හතක් ගතවි ඇති අතර  එම කාලය තුළ වැඩිහිටියන්ගේ සුභසාධන වියදම් සඳහා වැයකොට ඇත්තේ රුපියල් මිලියන  1468.6ක් මුදලක් බවද විගණන  මගින් අනාවරණය කොට ඇත. 

මෙම අරමුදල මගින් වැඩිහිටියන්ගේ  සුභසාධනය වෙනුවෙන් අරමුදල් යොදා ගැනිම ප්‍රමාණවත් නොවන බව  විගණන වාර්තාවේ සදහන් වේ.

අඩුආදායම්ලාභි  වැඩිහිටි ප්‍රජාවගේ  විශේෂ හා හදසි අවස්ථාවලදි  සෞඛ්‍ය පෝෂණය හා  ආරක්ෂණ වැය දැරීම, සහ වැඩිහිටියන්ගේ  සුභසාධනය අරමුණුකරගනිමින් මෙම අරමුදල   අමාත්‍ය මණ්ඩල  අනුමැතිය යටතේ 2016 වර්ෂයේ දි පිහිටුවා තිබුණි. 

මෙම අරමුදල වැඩිහිටියන් වෙනුවෙන් කාර්යයන් 10ක්  මුල්කරගෙන  පිහිටුවා තිබුවද 2016 වර්ෂයේ සිට 2018 දක්වා කාලය තුළ  කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක කර නොතිබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අරමුදල ස්ථාපිත කිරිමේ අරමුණු ඉටුකරගැනිම සඳහා  කඩිනමින් කටයුතු කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ පිළිබද වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  රට තුළ පැවති සමාජ, ආර්ථික, දේශපාලනික, කාරණා හේතුවෙන්  අපේක්ෂිත ප්‍රථිපල  ළඟාකරගැනිමට නොහැකිවු බවය.

වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදල සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාලව මෙම  විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති උඩින් යනවිට පිටුපසින් යන හෙළිකොප්ටරය වෙල් යායකට ගොඩබැස්සවීම ගැන සියලු ආරක්ෂක අංශ පරීක්ෂණ අරඹයි…

Next Post

අලුත් ජනපති පත් වූ සැණින් අයි.එම්.එෆ් කණ්ඩායම ශ්‍රි ලංකාවට පැමීණීමේ සූදානමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.