අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අසපුව“කට එරෙහිව අහංගම මිනිස්සු සහ හිමිවරු කලු කොඩි දමති

by editor
සැප්තැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමාජය තුළ  බරපතල කතාබහකට ලක් වී ඇති  අසපුවක් බව කී අහංගම මෙත් බෝ සෙවන නැමැති ස්ථානයට එරෙහිව අද (05) අහංගම ප්‍රදේශවාසීහු විරෝධතාවයක නිරත වූහ.

අද උදැසන අහංගම නගරයට එක් වී කලු කොඩි ඔසවමින් විරෝධතාවය දැක්වූ පිරිස අතර අහංගම  ගම්වාසීන්  පමණක් නොව, දකුණු පලාත් නායක හිමි වරු  ඇතුළු සංඝයා වහන්සේලා  ද දක්නට ලැබීම විශේෂත්වයක් විය.

අහංගම මෙත්බෝ සෙවන නම්න් පවත්වා ගෙන යන මෙම ස්ථානයේ හිමිවරුන්    ප්‍රදේශවාසීන් සමගත්, නීතිය පවත්වාගන්නට උත්සාහ කළ අංහගම පොලිසිය සමගත් නිරන්තර ගැටුම් ඇතිකරගෙන තිබිණි. මේ ගැටුම අතරේ මෙත් බෝ සෙවන හිමිනමක්  සජීවීව සමාජ මාධ්‍ය ජාලාවකට පැමිණ අහංගම පොලිසියට බරපතල චෝදනා එල්ල කළේය.

එම අවස්ථාවේදීම මෙත් බෝ සෙවන හිමියන්ගේ හැසිරීමට  එරෙහි වූ  ප්‍රදේශවාසී නායක හිමිවරු අහංගම පොලිස් ස්ථානාධිපිතවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ස්ථානයට එරෙහි ව අද උද්ඝෝෂණය කරළ ගම්වාසීන්ගේ චෝදනා අතර  තිත්තගල්ල හවුපේකන්ද වත්‍ත ගම්වාසීන්ට අසපුවට  පැමිණිම තහනම් කිරීම, බණ ඇසිමට යන තරුණියන් මහණ කරවාගෙන භික්ෂූන් වහන්සේලා සිටින කුටි අසලම නවත්වාගෙන සිටීම, ගම්වාසීන් වසර හැටක් පමණ භාවිත කළ මාර්ගය වසා දැමීමට තැත් කිරීම, නීතිය ක්‍රියාත්මක කළ අහංගම පොලිස් ස්ථානධිපතිවරයාට එරෙහිව බලපෑම් කිරීම ඇතුළු චෝදනා රාශියක් පැවතිනි.

මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය සහ මත් කුඩු සමග   ජාවාරමක් සඳහා අනුබල දෙනු ලබන  බවට ද ප්‍රදේශවාසීන් තුළ සැකයක් ඇති වී ඇතැයි පැවසේ. අද අහංගමදී පැවතුනේ මෙම අසපුවට එරෙහිව ගම්වාසීන් දින කීපයක් පුරා දැක්වූ විරෝධතාවයේ පුපුරා යෑමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොරකවක කොඩිකාරගොඩට පොලිස් ආරක්ෂාව තර කරයි.

Next Post

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙන් තවමත්  ෆෝන් එකෙන් කුඩු බිස්නස්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.