සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස ලැබී අවුරුදු 75ක් පිරෙන වෙලාවෙ අපි ඉන්නෙ ලෝකයට මුහුණ දෙන්න බැරි විලිලජ්ජා නැති තැනක…

කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිනිමල් ලද්දූසිංහ

by editor
පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නිදහස ලැබී 75 වසරක් සම්පූර්ණවන අවස්ථාවේ අප සිටින්නේ ලෝකයට මුහුණ දිය නොහැකි තත්ත්වයක බවත් ජාතිකව සමාජයීයව හා දේශපාලනිකව පිරීහී ගිය ජාතිය තවදුරටත් තට්ටු මාරු දේශපාලනයෙන් ගොඩගත නොහැකි ආකාරය ජනතාව තේරුම්ගෙන ඇති බවත් හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ  පැවසුවේය.  පිටකෝට්ටේ සෝලියස් ශාලාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ මේ සමාජ වෙනස දකින ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තැති ගෙන ඇති බවය.

ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මෙසේ ද පැවසුවේය.

අපට මනාව පැහැදිලියි ආණ්ඩුව ඡන්දය නොපවත්වන්න කළ හැකි සියලුම දේවල් කරමින් සිටින බව. ඒ ක්‍රියාදාමයේදි රාජ්‍ය නිලධාරීන් වන අපි ජනතාවට වගකියන්න සහ වගවීමට අවශ්‍යයි. අද මේ කාර්යයට සම්බන්ධ ප්‍රධාන ආයතනවල සිටින නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව, තමන්ගේ රාජකාරි පටිපාටියට විරුද්ධව එය නොසලකා තමන් නටවන කෙනෙකුගේ උවමනා එපාකම් අනුව කටයුතු කරනවා.

ඇයි මේ තරම් ඡන්දයට බය. නිදහස ලැබිලා අවුරුදු 75ක් වෙන අපි ලෝකයට මුහුණ දිය නොහැකි තත්වයක ඉන්නවා. ආර්ථික, සමාජීය, දේශපාලන වශයෙන් අන්තයටම පිරිහිලා. මේ පිරිහීම රටේ ජනතාව මෑතකදී අවබෝධ කරගෙන තිබෙනවා. ජනතාව දන්නවා තට්ටු මාරුකරලා හරියන්නේ නැහැ. මේකට වෙනම විසඳුමක් අවශ්‍යයි කියලා. ඒ විසඳුම ගන්න ජනතාව සැදී පැහැදී සිටින අවස්ථාවේ පාලකයන් බයවෙලා ජනතාවට ඒ අවස්ථාව ලබානොදී සිටීමටයි මේ කටයුතු කරමින් ඉන්නේ.

ගෝඨාභය ඉවත් කිරීමෙන් පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ අයවැයෙන් මේ රටේ ජනතාවට තව තවත් බදු ගහමින් භාණ්ඩාගාරය පුරවා ගැනීමට සූරාකනවා. විදුලි බිල වැඩි කළා. ඒක සෑම භාණ්ඩ මිල ඉහළ යාමකට බලපානවා. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ, ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කරමින් ඉන්නවා. මෙවන් අවසථාවල තමයි මහජනතාවට මේ ක්‍රමය ඉවත් කර, තමන් කැමති වෙනත් පාලක කණ්ඩායමක් පත්කර ගන්න අවස්ථාව ලබාදෙන්න ඕනේ. ඒක සිදුකිරීමට මහජනතාව සූදානම් වෙන නිසාම ඇතිවූ බයට මේ මැතිවරණ කල්දාන්න වැඩපිළිවෙළ දියත් කරමින් ඉන්නවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ විනාශයට පත්කර ඇති රට ගොඩනගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැහැ. මේ රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ජනතාව ජාතික ජන බලවේගය වටා එකතු වෙමින් ඉන්නවා. ප්‍රාදේශීය සභා, නගර සභා පමණක් නොවෙයි පාර්ලිමේන්තු බලයත් ජාතික ජන බලවේගය ලබා ගන්නවා.

මේ වසර අවසාන වීමට පෙර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි පිහිටුවනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ බැංකුව හරහා දෙන සහන ණය නැවත්වීමේ සූදානමක් ගැන සජිත් කියයි!

Next Post

මැතිවරණය කල් දැමීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.