බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

1970 දි මුල්ම වරට එස්.එස්.සී ලියලා සම්මාන 07ක් ගත්තා... දේශපාලන බලපෑම් නිසා රස්සාවකට යන්න බැරිවුනා.... එදත් එහෙමයි....

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මෙවර  අ.පො.ස සාපෙළ ලියන සීයා ගැන රටේම අවධානයට ලක් වුනේය.  සීයා මෙවර සාමාන්‍යපෙළ  විභාගයේ විද්‍යාව හා ගණිතය යන විෂයන් සදහා පෙනී ඉන්නේනේ ය. සීයාගේ වසස අවුරුදු   74 කි.  නෙළුව    කළුබෝවිටියන  ප්‍රදේශයේ පදිංචි ඔහු චන්ද්‍රදාස  ගොඩගේය.     චන්ද්‍රදාස සීයා විද්‍යා විෂය සදහා ඊයේ (28) පෙනී සිටියේය.  ඒ   නෙළුව ජාතික පාසලේ  විභාග මධ්‍යස්ථානයේ දි ය.   

චන්ද්‍රදාස  සීයා ගණිතය විෂය සදහා  හෙට  (30) විභාගයට පෙනි සිටිමට සුදානමින් සිටින්නේය.  පසුගිය වර්ෂයේ පැවති අ.පො.ස සාපෙළ  විභාගයේත් විද්‍යා විෂය සදහා ඔහු පෙනි සිටියේය.    එම විෂය සදහා සාමාන්‍ය සාමාර්ථයක් ලබාගත්තේය. එහෙත් ඔහුගේ හිතට මදිය. මේ වර විද්‍යාව හා ගණිතය විෂයයන් සඳහා පෙනී ඉන්නේ ඒ නිසාය.  

අපි මේ අපූරු මිනිසාව මුණගැසුනෙමු. සාමාන්‍යපෙළට පෙනී සිටීමේ ඔහුගේ අභිලාෂයන් ගැන ඔහු අපට කීවේ මෙවැනි කතාවකි.   

“මට දැන් වයස අවුරුදු 74ක් වෙනවා. 1970 වර්ෂයේ දි තමයි මුල්වරට එස්.එස්.සී  විභාගයට පෙනි සිටියේ. කලා අංශයන් තමයි විභාගයට පෙනි සිටියේ. අලපලාදෙණිය මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ.  එම විභාගයෙන් විෂයන් හතයි සම්මාන හතරක් ලබා ගත්තා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“නමුත් ඒකාලයේ දේශපාලන බලපැම් නිසා  විභාගය සමත්වුවත් රැකියාවක් ලබාගන්න බැරිවුනා. මම විභාගවලට පෙන සිටින්නේ ආත්ම තෘප්තියට. විනෝදයට.  විභාගයක් තියෙනවානම් මට ඉල්ලුම්කරන්න හිතෙනවා. පොත්පත් කියවලා තමයි දැනුම ලබාගන්නේ.

“විද්‍යාව විෂය පිළිබඳ මට සාමාන්‍ය දැනුමක් තියෙනවා. මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රය ගිය වසරට වඩා  අමාරුයි. ඉගෙන ගැනීම විභාගයකට පෙනීසිටම වයසකට සීමාකරන්න බැහැ. මිය යනතුරු ඉගෙනගන්න ඕන. ඉගෙන ගැනිමට දේවල් තියෙනවා. “

“දැන් විභාගවල විෂය නිර්දේශයන් වෙනස්වෙලා. නවිකරණය වෙලා. නවිකරණය වු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඒ කාලයේ වගේ නෙමෙයි. දැන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පාසල් දරු දැරියන්ට ඕන තරම් පහසුකම් තියෙනවා.. අපිට ඒ කාලයේ කිසිදු පහසුකමක් තිබුණේ නැහැ. දැන් උපකාරක පංති තියෙනවා. මාධ්‍ය මගින් ඉගෙන්විමේ කටයුතු කරනවා. පුවත්පත් මගින් ඉගෙන ගන්න පුළුවන්.  අධ්‍යාපනයෙන් උපරිම ප්‍රථිපල ගන්න කියලා පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලා  සිටිනවා “ 

තිබූ තැනක සොර සතුරන් ගත    නොහෙනා

එසැඩ මනා වත් වතුරෙන් වල     නොහෙනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත     නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු            රැකෙනා

චන්ද්‍රදාස ගොඩගේ සීයා ඉගෙනිමේ ඇති වැදගත්කම  ලෝවැඩ සඟරාවේ කවියකින් යළිත් සිහිගන්වමින්    අපිට සමුදුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

Next Post

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.