සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 2000කට පෙර ජීවත් වූ ඊජිප්තු වැසියන්ගේ හැඩරුව සොයා ගත් අපූරු පරීක්ෂණය!

by editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
egypt mummy

වසර 2000කට පෙර දකුණුදිග ඊජිප්තුවේ ජීවත් වූ පුද්ගලයින් තිදෙනෙකුගේ ඩී.එන්.ඒ ඇසුරින් ඔවුන්ගේ හැඩරුව ප්‍රතිනිර්මාණය කර ඇති අයුරු

Share on FacebookShare on Twitter

බී.බී.සී.

ඇමරිකානු වෝහාරික විද්‍යාගාර සමාගම  ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් ආයතනය එක්ව අපූරු විද්‍යාත්මක පර්යේෂණයක් කළා. ඒ තමයි අවුරුදු දෙදහසකට පෙර ඊජිප්තුවේ ජීවත් වූ වැසියන්ගේ පෙනුම මොනවගේ විය හැකි ද කියලා විද්‍යාත්මකව සොයන එක.

මේ සම්බන්ධව පරීක්ෂණ කළ වෝහාරික විද්‍යාඥයන් මමි තුනක  ඩී.එන්.ඒ ලබාගෙන ඒ මමිකරණය කළ පුද්ගලයින්ගෙ  මුහුණේ හැඩරුව ප්‍රතිනිර්මාණය කළා.

තෝරාගෙන තිබුණෙ මීට අවුරුදු 2000කට පෙර දකුණුදිග ඊජිප්තුවේ ජීවත් වුණු පුද්ගලයින් තිදෙනෙකුගේ  මමි.

ඒ අතීත මිනිසුන් ඔවුන්ගේ 25 වැනි විය ගත කරනවිට පෙනුම මොන ආකාරයට තිබිය හැකි දැයි ඔවුන්ගේ ප්‍රතිනිර්මාණිත රූප හරහා පෙන්වලා දුන්නා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නෙ   පැරබෝන් නැනොලැබ් හි විද්‍යාඥවරියක් වන  එලන් ග්‍රේටක් කිවුවෙ මෙහෙම කතාවක්.

“ මේ මිනිසුන්ගේ පෙනුම මොනවගේද කියා දකින්නට ලැබීම ආකර්ෂණීයයි. අප ලඟ ඔවුන් ගැන සටහන් තිබුණා. චිත්‍ර තිබුණා. පිළිම තිබුණා. නමුත් ඔවුන්ගේ සැබෑ රුවක් අප ලඟ තිබුනෙ නැහැ. ඔවුන්ගේ ඩී.එන්.ඒ. විශ්ලේෂණය කර එය කර ගැනීමට හැකි වීම අපූරුයි.“

“ඇත්තෙන්ම මේ රූප සර්ව සම්පූර්ණ නෑ. එය සර්ව සම්පූර්ණ වෙතැයි අප අදහස් කරගෙන සිටියෙත් නෑ. “ ඇය කීවා.

ඇමරිකානු වෝහාරික විද්‍යාගාර සමාගම මේ ඩී.එන්.ඒ සොයාගත් ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් ආයතනය හා එක්ව මේ ප්‍රතිනිර්මාණික කටයුත්ත කළා.  ලොව ආදිකාලීන වැසියන් ජීවත් වූ ආකාරය ගැන වැඩි විස්තර සොයා ගැනීමට මේ පර්යේෂණ ඉවහල් විය හැකි බව විද්‍යාඥයින් විශ්වාස කරනවා.

“ ආදිකාලීන සංස්කෘතිවල සිට දැන් ඒ පළාත් තුළ වෙසෙන සහ වෙනත් පළාත්වලට සංක්‍රමණය වූ ජනයාගේ ඩී.එන්.ඒ සැසඳීමෙන් ඔවුන් සංක්‍රමණය වූයේ කෙසේද?, කුමන ආකාරයේ දිවි පෙවෙතක් ගත කළේ ද, කවුරු කොහෙන් ආවාද?, මිශ්‍ර වූ අය කවුද?, වැනි දේ අපට ඉගෙන ගත හැකියි. නමුත්  අපට කලින් මේ සංසිද්ධීන් අර්ථ දැක්වීමට හැකි වුණේ ඇටකටු සහ මැටි භාණ්ඩ දෙස බලා පමණයි. “ එලන් ග්‍රේටක් පැවසුවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරත්වයට ශ්‍රි ලංකාවත් ඉල්ලයි!

Next Post

කබ්රාල්ගේ මහ බැංකු අධිපතිකමට එරෙහි පෙත්සම් ගැන තීරණය ලබන 3දා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.