බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 12 -13 දරුවන් පාසල් හැර යාම වැඩි වෙලා… ජීවත් වෙන්න විදිහක් නැති බස් ගාස්තුව හොයාගන්න බැරි දරුවන් තැන තැන කුලී වැඩ…

අපි ඉන්න රටේ ඇත්ත ඛේදවාචකය   පාසල් කටයුතු භාර ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය හෙළි කරයි…

by editor
නොවැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

අවුරුදු 12 -13 වයසේ පසුවන දරුවන් පාසල් හැරයාමේ ප්‍රවනතාවක් වැඩිවෙමින් පවතින බව  පාසල් කටයුතු භාර ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය   සඳහන් කළාය.

කොළඹ නගරගයේ ඇතැම් ප්‍රදේශවල පාසල්වල පිරිමි දරුවන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව කරන ලද සොයා බැලීම්වලදී හෙලිව ඇතැයිද පෙන්වාදෙන විශේෂඥවරිය දැනට පවතින ආර්ථික ගැටලු හේතුවෙන් දරුවන් දෙමාපියන්ගේ කැමැත්ත  මත සුළු සුළු රැකියාවන්ගේ නියුතු වීම මෙයට ප්‍රධාන හේතුව බව ඇය පෙන්වාදේ.

කොළඹින් පිට ප්‍රදේශයන් හි දරුවන්ද සැලකිය යුතු පිරිසක්  පාසල් ගමන නතර කර ඇත්තේ පාසල වෙත පැමිණීමට බස්ගාස්තුව සොයා ගැනිමට නොහැකි බැවින් යැයි කරන ලද සොයා බැලීමේදී හෙළි විනැයි වෛද්‍ය බාලසූරිය පැවසුවාය.

මූල්‍යමය ආධාරයක් හෝ ලබා දී දරුවන් පාසල වෙත   ගෙන්වා ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර අරමුදලක් ඇතිකිරිම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි  ඇය පවසයි.

පාසල් හැර ගොස්ඇති දරුවන් නැවත පාසල වෙත ගෙන්වා ගැනීමට නොහැකි නම් එම දරුවන්ට වෙනත් වෘත්තීය පුහුණුවක් හෝ ලබා දීමට කටයුතු  කළ යුතු බවත් එසේ නොවුවහොත් රටේ අනාගත පරපුර විනාශ වනු ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා නොදුනහොත් නිවෙස් තුළ දෙමාපියන්ට තනිවීමට සිදුවනු ඇති බවද වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තහනම් කාලයේ අල්ලා ගත් බිත්තර සහිත කටු පොකිරිස්සන් 440ක්  සමග පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට…

Next Post

දිවයින පුරා පිහිටි විශේෂඥ වෛද්‍ය ඒකක 98ක් ඉදිරි මාසයේ දී වැහෙන්නට නියමිතයි… GMOA

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.