සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

by Lankasara News
ජූනි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අවුරුදු 101 වයසැති හිටපු නිසි වදකාගාරයක ආරක්ෂකයෙකු කටයුතු කළ ජර්මානු ජාතිකයෙකුට වසර 5ක සිර දඬුවමක් ජර්මානු අධිකරණයක් විසින් නියම කර තිබේ.

ජෝසෆ් ශුට්ස්ස නැමති මෙම පුද්ගලයා නාසි හමුදාවන් හී සොල්දාදුවෙකු ලෙස සේවය කර ඇති අතර එහිදී ඔහු වදකාගාරයක ආරක්ෂකයෙකු ලෙස සේවයේ යොදාව ඇත.

ආදල පුද්ගලයාට එරෙහිව පැවති නඩු විභාගයේදී ඔහු පුද්ගලයන් 3,518 දෙනෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බවට පත්විය.

ඒ අනුව ඉතිහාසයේ නාසි හමුදාවන්ට සහය දීමට අදාලව පැවති නඩු විභාගයක කැදවූ වයස්ගතම පුද්ගලයා බවටද ඔහු පත්වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම තැන්තා අදාල කාලයේදී සෝවියට් යුද සිරකරුවන්ට වෙඩි තැබීමට සහ සයික්ලෝන් බී වායුවෙන් අනෙක් ජනතාව ඝාතනය කිරීමට හවුල් වූ බවටද චෝදනා එල්ලවිය. මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් වරදකරු නොවන බවත් තමන් එවන් කිසිම ක්‍රියාවකට සම්බන්ධ නොවූ බවද ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඔහුගේ ප්‍රකාශ පිලිගැනීමට නොහැකි බවත් අදාල කාලය තුලදී මෙම තැනැත්තා නාසි හමුදාවන්ට සම්බන්ධව ආදල ඝාතන වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවී ඇති බවට අධිකරණය ඉදිරියේ සානථ වී ඇත.

මෙම වරදකරුගේ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නිවස ආසන්නයේ තිබූ ක්‍රීඩාගාරයක තාවකාලික අධිකරණයක් ස්ථාපනය කර නඩු විභාගය පැවැත්වීමද විශේෂත්වයකි.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අදාල තැනැත්තාට ජර්මනියේ ඉහළ අධිකරණයකට ඇපෑලක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී මේ අතර අදාල වරදකරුගේ වයස සැලකිල්ලට ගෙන සිරගත කිරීමේ තීරණය වෙනස් වීමටද ඉඩ පවතින බවටද වාර්තාවේ.

Share69Tweet43
Previous Post

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

Next Post

‘කොටි බලකාය’ සමඟ එක්වීමට ඉම්රාන් ඛාන්ගෙන් තරුණ තරුණියන්ට ආරාධනා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.