බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 05ක් තිස්සේ රඳවාගෙන සිටියේ වෙනම කණ්ඩායමක්… ඔවුන් දේපලත් ලියාගෙන…. ලලිත් කොතලාවලගේ මරණය සැක බව පවුලේ ඥාතීහු කියති! 

by editor
ඔක්තෝබර් 23, 2023
in පුවත්
Lalith-Kothalawala
Share on FacebookShare on Twitter

ප්‍රබල ව්‍යාපාරිකයෙක්ව සිටි අභාවප්‍රාප්ත ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරියගේ පාර්ශවයෙන් සිදුකළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ප්‍රසන්න අල්විස් විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නාලධාරවරයාට  ඊයේ (22) නියෝග කර තිබිණි.

මරණය සැක සහිත බවට වූ පැමිණිල්ල බම්බලපිටිය පොලිසියට සිදුකර තිබුණේ ලලිත් කොතාලවල ගේ බිරිය වන සිසිලියා කොතලාවලගේ වැඩිමහල් සහෝදරිය වූ ෂෙරීන් ප්‍රනාන්දු (84) විසිනි.

අවසන් වකවානුවේ සිය බම්බලපිටිය නිවසේ ලලිත් කොතලාවල ඔහුගේ සේවකයන් කීප දෙනෙක් සමග වෙනම ජීවත් වූ බවත් සිසිලියා කොතලාවල බම්බලපිටිය ප්‍රදේශයේම වෙනත් නිවසක වෙන්ව ජීවත් වූ බවත් හෙළි වී තිබේ.

පැමිණිලිකරුවන් පවසා ඇත්තේ  ලලිත් කොතලාවල  වෙනම කණ්ඩායමක් විසින්  අවුරුදු පහක් තිස්සේ රඳවාගෙන සිටි බවය. මෙම කණ්ඩායම ලලිත් කොතලාවල සතුව තිබූ වටිනා දේපල කූඨ ආකාරයෙන් තමන් සන්තක කරගෙන ඇති බවට ද පැමිණිලිකාර පාර්ශවය දන්වා ඇත.

පවුලේ පාර්ශවය වෙනුවෙන් ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බව අධිකරණයට දන්වා ඇත්තේ හෆීල් ෆාරිස් සහ සංජීව කොඩිතුවක්කු නීතිඥවරු විසිනි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේ සමගම මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකර ඇති අතර  අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් අද (23) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මේ වනවිටත් ලලිත් කොතලාවලගේ මෘත දේහය පුද්ගලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.  ශ්‍රි ලංකාවේ  කීර්තිමත් ව්‍යාපාරිකයෙක්ව සිට පසුව ව්‍යාපාර ජාලයම බිඳ වැටීමෙන් අනතුරුව ඔහු  නිහඬ ජීවිතයක් ගත කරමින් සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙලිය සෞඛ්‍ය ඇමතිකමින් විසිවෙයි…නව සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ…

Next Post

මේ තාත්තා දන්නව ද?. තොරතුරක් ඇතිනම් අඹන්පොල පොලිසියට කියන්න…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.