සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් බද්දට කලින් පැන්ඩෝරා කට්ටිය ට කිට්ටු වෙන්න – සජිත් ආණ්ඩුවට කියයි

by Lankasara News
ඔක්තෝබර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඇති එකම මඟ බදු වැඩි කිරීම පමණක් නොවන බවත් ඒ වෙනුවට පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් පුද්ගලයින් සතුව ඇති ඩොලර් ද ගෙන්වාගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ‍ේ‍ර්මදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” හරහා ලබාදෙන 36 වන බස් රථය ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලට පරිත්‍යාග කිරීම අද විපක්ෂ විපක්ෂනායකතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

දිවංගත ශ්‍රේෂ්ඨ කලාකරු,විශාරද පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් අධ්‍යාපනය හැදෑරූ පාසල ද ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලයි.
දේශපාලන ලකුණු වෙනුවෙන් අරගල කරනවා වෙනුවට අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකයා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා

ශ්‍රී ලංකාවේ ඇත්තේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමවේදයක් බවත්, එමඟින් වසරක් පාසා 43 ලක්ෂයක් දූ දරුවන් අනාථ නොවීමට අධ්‍යාපනය නවීකරණය විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔහු මේ බව පැවසූයේ ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලට ‘සක්වල’ සංකල්පය හරහා ලබා දෙන 36 වැනි බස් රථය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නව ප්‍රවේශයන් නව භාවිතා කරමින් දියුණු රටවල් ක්‍රියාත්මක කරන ආකාරයේ නව අධ්‍යාපනය ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බව ද විශේෂයෙන්ම සුහුරු පුවරු ආශ්‍රිත ක්‍රමවේද භාවිතා කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

සිංහල භාෂාවෙන් පමණක් ඉගැන්වීම දේශප්‍රේමි ක්‍රියාවක් ලෙස හුවා දැක්කුවත් එය දේශදේ‍රා්හී ක්‍රියාවක් වන අතර පාසැල්වල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පහත හෙලීමෙන්, ඉවත් කිරීමෙන් රට දශක ගණනාවක් ආපස්සට ගෙන ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

“විපක්ෂය විදියට අපි අපේ රටේ අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍ර වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමය කරනවා… අපි ජනාධිපතිවරයාටත් ඒ බව කිව්වා.. අපිට මැති ඇමැති අං තට්ටු, තනතුරු තාන්න මාන්න එපා.. අපි රට වෙනුවෙන් වැඩ කරන්නේ.. ආණ්ඩුවෙන් කරන්න ඕනේ දේ අපි කළාම ආණ්ඩුව නිදහස් වෙනවනේ..”

Share69Tweet43
Previous Post

ප්‍රියමාලිට මාංචු නොදැම්මේ ඇයි?. බන්ධනාගාර මූලස්ථානය හේතු කියයි…

Next Post

මාපාකඩ වැවේ ගිලී මිය ගිය තරුණ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.