බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ගමන මධ්‍යම පළාතෙන් පටන් ගනිමු… නව ආණ්ඩුකාරවරයා ධූරයේ වැඩ භාරගනිමින් කියයි!

by editor
සැප්තැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සොරකම, වංචාව, දූෂණය හා නාස්තිය වළක්වා දියුණු ආර්ථිකයක් මෙන්ම දියුණු සංස්කෘතික මිනිසුන් හදන වැඩපිළිවෙළ මධ්‍යම පළාතෙන් ආරම්භ කළ හැකි බවත් ඊට එක්වන ලෙසත් මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර මහචාර්ය සරත් අබේකෝන් නිලධාරීන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ද ඉල්ලා සිටියේය. .

නව ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (27) සිය නව තනතුරේ වැඩභාර ගන්නා ලද අවස්ථාවේදීය.

පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ විසින් නව ආණ්ඩුකාරවරයා පිළිගන්නා ලද අතර ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල හමුවේ වැඩ භාර ගැනීම සිදුකරන ලදි.

වැඩ භාර ගැනීමෙන් පසු සිය නිලධාරී මඩුල්ල ඇමතූ ආණ්ඩුකාරවරයා, මෙසේ ද කීවේය.

අධ්‍යාපනය මගින් කොතරම් දියුණූ මිනිසුන් නිර්මාණය කළත් එම මිනිසුන් සංස්කෘතික මිනිසුන් බවට පත් නොවන්නේ නම් සමාජය පරිහානියට පත්වනවා.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව වන විට ජපානයේ ඒක පුද්ගල ආදායමට සමාන ආර්ථීක දියුණුවක් ලබා සිටි නමුත් අද වන විට එය විශාල පරතරයක් දක්වා වෙනස් වී තිබුණා. ඉකුත් දශක හතක කාලය තුළ ශ්‍රී ලංකාව භෞතික වශයෙන් පුළුල් වුවත් ආධ්‍යාත්මක වශයෙන් පුද්ගලයන්ගේ වර්ධනයක් දක්නට නොලැබෙන බව රහසක් නෙවෙයි .

උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් සුළු ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුණත් ඔවුන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් නොදැකපු පරම්පරාව පවා බදු ගෙවමින් වියදම් කරනවා . ඒ සියලු ජනතාව වෙනුවෙන් සේවය කිරීම අප සියලු දෙනා සතු වගකීමක් හා යුතුකමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ පැනනැගී ඇති ප්‍රශ්නයෙන් කිසිම දරුවෙකුට අසාධාරණයක් වෙන්න තියන්නෙ නෑ… අගමැතිනිය සහතික වෙයි!

Next Post

සල්ලි තිබ්බ පලියට, ආසන සංවිධියක ධූර ගත්ත පලියට නාම යෝජනා නෑ… නිමල් සිරිපාල ශ්‍රි.ල.නි.ප සංවිධාකයකවරුන්ට කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.