සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරුන්දික ප්‍රනාන්දුගෙන් ඒඑස්පී එරික්ට යළිත් ලෙඩක්!

ඇමතිට යවපු ලිපිය ආපසු ඒ.එස්.පී අතට පැමිණි හැටි ගැන සොයන්න

by Lanka Sara Editor
අප්‍රේල් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු නිලධාරියාගේ  ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඔහුගෙන් එම ප්‍රදේශයේ ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශෂණයක් පවත්වන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතාට යැවූ යැවූ ලිපිය අදාළ පොලිස් නිලධාරියාගේ අතට යළි පත් වූ ආකාරය සහ එම නිලධාරියාගේ ෆේස්බුක් ගිණුමට ගිය ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු  අද (08)  පාර්ලිමේන්තුවේදි ඉල්ලා සිටියේය.

තම ප්‍රදේශයේ සුළු නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා ක්‍රියා කරන ආකාරය බරපතල බවත් එයින් සිදුවන අසාධාරණකම් පිළිබඳව නිසි විමර්ශණයක් පවත්වන ලෙස තමන් අමාත්‍ය වීරසේකරගෙන් ඉල්ලා සිටි බවත් පසුගිය දෙසැම්බර් මාසයේ යැවූ එම ලිපිය පොලිස්පතිවරයා හරහා පොලිසියේ නිලධාරීන් හරහා අදාළ චෝදනා ලද නිලදාරියා අතට යළි පත්වීම තමන්ට ප්‍රශ්නයක් බව ද අරුන්දික ප්‍රනාන්දු මහතා එහිදී සඳහන් කළේය.

එහිදී තවදුරටත් ඔහු සඳහන් කළේ මෙම පියවර හේතුවෙන් තමන්ට මෙරට මුද්‍රිත ඉලෙක්ට්‍රොනික සහ සමාජ මාධ්‍යවලින් බරපතල අපහාසයන්ට ලක් වන්නට සිදුවූ බවය. තම ප්‍රදේශයේ ජනතාව රජයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්නයක් පැමිණි විට එය ඉහළට දැන්වීම යුතුකමක් බවත් තමන්ට එය ඉහළට දැන්වීම හැරෙන්නට නිලධාරී මර්දනයක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතවක් නොවූ බවද පැවවූ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයෙන් තමන් අපහසුතාවට පත් වන ආකාරයට ඇමතිවරයාට යැවූ ලිපිය පොලිසිය හරහා මෙම නිලධාරියාගේ අතට පත්වීම පිළිබඳව මෙසේ පරීක්ෂණයක් සිදු කරන ලෙස සඳහන් කර සිටියේය.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැරොලයින් සහ චූලා අත්අඩංගුවට

Next Post

ලෝක විවාහක රූ රැජණ කැරොලයින්ට පොලිස් ඇප

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.