අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයේ කෙළවර හමුදා පාලනයක් ද?. විග්නේස්වරන් සැකයෙන්…

හමුදා පාලනයක ස්වරූපය උතුරේ ජනතාව දැනුම්වත් නමුත් දකුණේ අය දන්නෙ නෑ… විග්නේස්වරන් කියයි!

by editor
මැයි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රටේ ජනතාව රජයට එරෙහිව සිදු කෙරෙන උද්ඝෝෂණ වැඩි වුවහොත් ඉතා ඉක්මනින්ම මේ රටේ හමුදා පාලනයක් ගොඩ නැගෙන බවත් එවැනි බැරෑරුම් තත්ත්වයකට රට පත් වීමට ඉඩ නොදිය යුතු බවත් දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා 4 දා පැවසීය.

මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යුද හමුදා පාලනය පිළිබඳව ඉතා හොදින් කරුණු දන්නා නිසා ඔවුන් ඊට දැඩි අකැමැත්තක් දක්වන ලද නමුත් දකුණේ ජනතාවට ඒ පිළිබදව නිසි අවබෝධයක් නොමැති බවය.

රජයට එරෙහිව ජනතාව කැරළි ගසන විට පාලකයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඒ ඒ ප්‍රදේශ යුද හමුදාවේ පාලනයට බාර දීම අනිවාර්යෙන්ම සිදුවන බව කී මන්ත්‍රීවරයා එවැනි පාලන ක්‍රමයක් තුළ මර්දනයක් ඒකාධිපතිත්වයක් දරදඩු කමක්  මිස ප්‍රජාතාන්ත්‍රීය ගති ලක්ෂණයක් දැක ගැනීමට නොහැකි වන බවද කියා සිටියේය.

මේ නිසා රටේ ජනතාව අත වනා ආචාර කොට දුර්දාන්ත පාලන ක්‍රමයක් මේ රටට යළි ඇති කිරීමට වග බලා ගත යුතු බව කී හෙතෙම තමන් හා තම පක්ෂයද මේ  වර්ථමාන දේශපාලන ක්‍රමය අනුමත නොකරන බව පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් වත්මන් පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගලයක් දියත් කිරීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මගක් සොයා ගත යුතු බවත් එය එසේ නොකළහොත් මෑත කාලීන අනාගතයේදීම රට තුළ විශාල ලේ වැගිරීමක් හා මානුෂීය නොවන පාලන ක්‍රමයක් ආරම්භ විය හැකි බවත්  මන්ත්‍රීවරයා කියා සිටියේය.

තමන් කිසි විටකත් යුද හමුදාවට එරෙහි අයෙකු නොව ඔවුන්ගේ දරදඬු පාලන ක්‍රමයට විරුද්ධ අයෙකු බව පෙන්වා දුන් විග්නේස්වරන් මන්ත්‍රීවරයා තමන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරයට පත් වූ දිනයේම යුද හමුදාව උතුරේ සිටීමට විරුද්ධ වූයේ ඒ නිසාම බවද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුහල්පතිගේ  දඬුවමින් උරණ වූ කුඩා දරුවන් දෙදෙනෙක් විදුහල්පති  කාමරයට – පරිගණක විද්‍යාගාරයට  ගිනි තබති!

Next Post

මුදල් ඇමතිගෙන් බය හිතෙන කතාවක් – සංචිත ඩොලර් මිලියන 50ට හිඳෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.