බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම අත්සන් කිරීම අනිද්දා!

by editor
නොවැම්බර් 21, 2024
in පුවත්
IMF
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම අනිද්දා (23) අත්සන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක 10 වැනි පාර්ලිමේන්තුවේ රාජාසන කතාව කරමින් පැවසුවේය. එය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග යන ගමනේ තීරණාත්මක අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු සිය රාජාසන කතාව පවත්මින් මෙසේ කීවේය.

“මේ ආර්ථිකයෙ ගැඹුරේ ප්‍රමාණය අප දැනගෙන හිටියා. අපේ ආර්ථිකය විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක සිරවී තිබෙන ආර්ථිකයක්. ඉතාම සියුම් හුයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අප හමුවෙ තිබෙන්නේ. මේ ආර්ථිකයට විශාල කම්පනයන් ඔරොත්තු දෙන්නේ නෑ, මේ ආර්ථිකයට විශාල හැරවුම් ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා බලය ගත් විගස අපේ අපේක්ෂාව වුනේ ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකය කෙරෙහි ඊට අදාල කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම. ”

“අපි කුඩා හෝ අත්වැරදිමක් මහත් ප්‍රතිවිපාක ගෙනත් දෙනවා මේ ආර්ථිකයෙ අර්බුදයේ ප්‍රමාණය මත. කුඩා හො කම්පනයක් තව දුරටත් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා මේ ආර්ථිකය ඉතා සියුම්ව, බිඳවැටීමට ඉඩ නොදී හැම තීරණයක්ම හැම අවස්ථාවකම සෑම පැති ගණනාවකින්ම කල්පනා කළ ගත යුතු අවස්ථාවකට අප එළඹී තිබෙනවා. අපට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපට උරුම කරලා දීලා නෑ. අත් වැරැද්දකට හෝ අවස්ථාවක් නෑ. ඒ නිසා මේ ආර්ථිකය මෙහෙයවීමේ දී සියුම් හැම තැනක්ම හරියට කල්පනා කරලා සංවාදයට ලක් කරලා තීන්දු ගත යුතුයි.”

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

“ඒ අනුව අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම අපි ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කරලා තිබුණා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට පැමිණි රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයක් තියන රාජ්‍යයක එකඟතා බිඳවට්ටා ඉදිරි ගමනක් නැති බව අප තේරුම් ගත්තා. ඒ අනුව අපි ජනාධිපතිවරණයේ දී මහ මැතිවරණයේදී අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල එක්ක එකඟවී ඇති පරාමිතීන්ට අනුව අප මේ ආර්ථිකය හසුරුවන්න සූදානම් බව. ඒ අනුව දැනට අප ක්‍රියාමාර්ග කීපයක නිරතවෙමින් ඉන්නවා.”

“”අප දන්නවා එහි තුන්වැනි සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වැනි සාමාලෝචනය ආරම්භ කළ යුතුව තිබුණේ සැප්තැම්බර් මාසයේ දී. නමුත් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය හේතුකොටගෙන තුන්වැනි සමාලෝචනය ආරම්භ කරන්න අපට කාලයක් ගතවුනා. මහ මැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය ලංකාවට ආවා. අප ඔවුන් එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ”

“අපි හිතනවා මේ සතිය තුළ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුමක් අපට මේ 23 වැනිදා අත්සන් කරගත හැකි වේවි කියලා. එය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාථානායක පුටුවේ ඉඳගත් ආචාර්ය උපාධි ධාරී වෘත්තීය සමිති නායකයාගේ කතාව…

Next Post

නියෝජ්‍ය අමාත්‍යවරු 29යි… නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති….

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.