අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයියෝ ක්‍රිකට්… සිම්බාබ්වේ තරගයට නිශ්චිත කණ්ඩායමක් නෑ… එක්දින නායකයා කුසල්…. විස්සයි විස්ස වනිඳු…

by editor
දෙසැම්බර් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තව දින 07කින් ඇරඹෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලිය සඳහා  එක්දින තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 21කින් සහ විස්සයි 20 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 22කින් සමන්විත සංචිත දෙකක් නම් කර ඇතත් මේ වනවිටත් නිශ්චිත කණ්ඩායමක් නම් කර නැති වීම ගැටලු සහගත තත්ත්වයක් මතු කර තිබේ. 

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙක සඳහාම නායකත්වය පෞරුෂයක් නැති ක්‍රීඩකයින් දෙපළක් නායකත්වයට පත් කිරීමට වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කටයුතු කිරීම පිළිබඳ දැඩි විවේචනයක් මතුවෙමින් ඇත.

දිගින් දිගටම ත්‍රාඩ හැසිරීම් විලාශයක් පෙන්වමින් විනය සම්බන්ධව අංශුවක තැකීමක් නැති, රටක නායකයෙක් ලෙස කතා ලෝකයට කතා කිරීමට සුදුසු සංයමක් නැති කුසල් මෙන්ඩිස් නැවත වරක් එක්දින කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබේ.

පරිණත නායකත්ව ලක්ෂණ කිසිදිනක ප්‍රකට නොකළ වනිඳු හසරංගි විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබේ.  කණ්ඩායම් දෙකේම උප නායකත්වයට චරිත් අසලංක පත් කර ඇත.

හිටපු නායක දසුන් ශානක ද සංචිතයට නම් කර ඇත. අවිශ්ක ප්‍රනාන්දු සහ අකිල ධනංජය සෑහෙන කාලයකට පසු  යළි කැඳවා තිබේ. විස්සයි 20 සංචිතයට භානුක රාජපක්ෂය යළි කැඳවා ඇත.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මේ අතර සහය පුහුණුකරුවන් ලෙස මෙතෙක් කටයුතු කළ වේගපන්දු පුහුණුකරු දර්ශන ගමගේ සහ පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රමගේ  සේවා කොන්ත්‍රාත්තු නිමා කර ඇත.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා සංචිතයට තේරුනු විශිෂ්ට දඟ පන්දු යවන්නන්   විශාල ප්‍රමාණයක ක්‍රීඩා ජීවිතය නිමා කරමින් දිගින් දිගටම අසාර්ථක වුනු පියල් විජේතුංග ප්‍රධාන දඟපන්දු පුහුණුකරු ලෙස තව දුරටත් තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කිරීමයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුට පොලිස්පති ධූරයේ වැඩබැලීමටවත් සුදුසු නෑ..   කාදිනල් තුමා ඇතුළු 03ක් අධිකරණයට යති!

Next Post

වැට් බද්දේ වාසිය ගන්න ආනයනකරුවන් ක්‍රියාත්මක වී ඇති අයුරු   මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කරයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.