සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අයියා” දුන්න ගේම කුඩු බෝට්ටුවේ ධීවරයෝ වරමාරති!

by editor
නොවැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • “අයියා”  ලෙස ධීවරයින් හදුන්වන සජබ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂ වසන්ත ජයකොඩි ලක්ෂ 25ක් සහ බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන ඇතුළු පහසුකම් සපයා දීලා… අත් අඩංගුවට ගත් ධීවරයෝ හෙළි කරති…

නාවික හමුදාව විසින් දකුණු දිග ගැඹුරු මුහුදේ දී අත් අඩංගුවට ගෙන තංගල්ල ධීවර වරායට රැගෙන පැමිණි කෝටි 400ක මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ සහිත බෝට්ටුවට අදාල මත්ද්‍රව්‍ය ලබා දී ඇත්තේ ඉරාන බෝට්ටුවකින් බව ආනවරණය වී තිබේ.

බෝට්ටුව සමග  අත් අඩංගුවට ගත් ධීවරයින් හය දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ඔවුන් හලාවතින් මුහුදු ගොස් ඇති බවත් මෙම ධීවරයින් හය දෙනාගෙන් අයෙක් මාතර ගන්දර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සඳලංකාව සජබ ආසන සංවිධායක මෙන්ම පන්නල  ප්‍රාදේශීය සභාවට තරගකල හිටපු අපේක්ෂක වසන්ත ජයකොඩි ඔවුන්ට රුපියල් ලක්ෂ විසි පහක මුදලක්, ධීවර යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන සහ ජලය සපයා දුන් බවත් ඔහුව හඳුන්වන්නේ “ අයියා “ ලෙස බවත් මේ ධීවරයින් විසින් හෙළි කර තිබේ.

මේ හෙළිදරව්වත් සමග මේ තැනැත්තාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හිටුවීමට කටයුතු කළ බව සමගි ජන බලවේග නායකය සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කළේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

පොලීසිය සැකකරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැති පුද්ගලයාට අයත් බවය.

විමර්ශන ක්‍රියාත්මකය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත් කුඩු චෝදනා ලද සජබ සඳලංකාව ආසන සංවිධායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි…

Next Post

බැසිල්ගේ නීතිඥයන්  අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා අතාර්කිකයි… සැක සහිතයි…. නීතිපති අධිකරණයට දන්වයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.