පසුගිය 04 දා උදෑසන සාහසික ලෙස කපා කොටා ඝාතනය කළ අඹන්පොල ග්‍රාමසේවක එස්.එම්.කේ.පී සපුකුමාරගේ ඝාතන සිද්ධිය සිදුවූ ආකාරය දැක්වන සී.සී.ටී.වී දර්ශන පිට වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයා සහ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය සිදුකිරීම සඳහා භාවිත කළ වෑන් රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.







