සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පිටිය අපරාධකරු “කවර් කරන“ නුවර අපරාධ ලොක්කෙක් ගැනත් තොරතුරු එළියට!

by Lankasara News
දෙසැම්බර් 7, 2022
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වූ මහනුවර අම්පිටියේ සිසුවෙකුට පෙට්‍රල් වත්කර ගිනි තැබූ පැතුම් නැමැති අපරාධකරු කළ ඇතැම් අපරාධ යට ගැසීමට මහනුවර පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් නිලධාරියෙක් ක්‍රියාකාර ඇති බවට තොරතුරු රැසක් මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාට වාර්තා වී තිබේ.

මහනුවර පොලීසියේ අපරාධ අංශයෙන් මේ වන විට එම නිලධාරීයා ඉවත් කර ඇතත් පොලිස් ස්ථානාධිපති ධූරයක් ලබා ගැනීමට සඳහා මේ දිනවල දේශපාලන වන්දනාවේ යමින් සිටින බව මහනුවර පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කප්පම් නොගෙවීමක් නිසා පසුගිය නොවැම්බර් 07 වෙනිදා අම්පිටිය මී කණුව හංදියේදී සුරාජ් මධුෂංක නැමැති ත්‍රීරෝද රථ රියදුරෙකුව පැතුම් නැමැති අපරාධකරු සහ ඔහුගේ ගෝලබාලයින් කිහිප දෙනෙකු එක්ව විදුලි කණුවක ගැටගසා කඩුවකින් පහරදී තුවාලකර තිබුණි. එම පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් පැතුම් නැමැති අපරාධකරුට කිසිදු චෝදනාවක් එල්ල නොකර මෙම අපරාධකරු සමඟ එකට මත්කුඩු භාවිතා කරන වෙනත් පස් දෙනෙකු පොලීසියට ගෙන්වාගෙන ඔවුන්ට එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර පැයක් තුළ අධිකරණයටද ඉදිරිපත්කර ඇප ලබාදීමට අවශ්‍ය පරිදි කටයුතු කර ඇති බවට තොරතුරුද මේ වන විට හෙළිවී ඇත.

පැතුම් නැමැති අපරාධකරුට එරෙහිව පොලීසියට පැමිණිලි කිරීමට පවා අම්පිටියේ ජනතාව මැලිකමක් දක්වා ඇත්තේ මෙම නිලධාරියාගේ මෙම ක්‍රියාකලාපය බව පෙනී ගොස් ඇත. පැතුම්ට එරෙහිව පැමිණිලි කිරීමට පැමිණෙන පුද්ගලයින්ව පැමිණීල්ල ලියා ගැනීමට පෙර රස්තියාදුකර පැමිණිල්ල නොලියන තැනට පත්කරන අවස්ථාද පසුගිය කාලයේ මහනුවර පොලීසිය තුළ සිදුවී ඇති බවට තොරතුරුද මේ වන විට හෙළිවෙමින් පවතින් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ණය ගැන චීනය යළිත් බලාපොරොත්තුවක් දෙයි!

Next Post

වෙස්ටර්න් රෝහලේ හිමිකාර මහාචාර්යවරයාත් ලක්ෂ 95කට වකුගඩුවක් අරන්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.