අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමරපුර මහා නිකායෙන් සියලුම දේශපාලකයන්ට කණ පැලෙන දැනුම් දීමක්….

වැඩ පිළිවෙළක් හදන්න... පස් අවුරුදු සැලැස්මක් හදන්න... සැලැස්ම ගැන කතා කරමු... අමරපුර නිකායේ මහාලේඛකාධිකාරී  ආචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නා හිමි

by editor
මාර්තු 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • කිසිම දේශපාලකයෙක් මින් පස්සෙ ප්‍රමෝට් කරන්නෙ නෑ… අහන බැණුම් හොඳටම ඇති… වැඩපිළිවෙළක් හදන්න…අමරපුර නිකායේ මහාලේඛකාධිකාරී  ආචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නා හිමි පක්ෂ 11 නායකයින්ට කියති…

මින් පසු නිකායක් ලෙස කිසිම දේශපාලකයෙක් ප්‍රවර්ධනය නොකරන ස්ථාවරයකට අමරපුර මහා නිකාය පැමිණ ඇතැයි අමරපුර නිකායේ මහාලේඛකාධිකාරී  ආචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නා හිමියෝ පැවසූහ.

තමන්වහන්සේලා හොඳ පාඩම් ඉගෙනගෙන ඇති බවත් මේ අහන බැණුම් හොඳටම ප්‍රමාණවත් බවත් උන්වහන්සේ කීහ.

මහාලේඛකාධිකාරීන් වහන්සේ  මේ බව පැවසුවේ  විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු  ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්  මුළු රටම හරි මගට ජාතික වැඩපිළිවෙළ පිළිගැන්වීමට රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවනයට පැමිණ  අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැදුටු අවස්ථාවේ දී ය.

එහිදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අද පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු… ඒ ඔක්කොම ඉන්නෙ තාත්තලා පුතාලනෙ. ඊලඟට මේ රට පාලනය කළේ කවුද?. පවුල් දෙක තුනක්නෙ. “

“අපේ අබයතිස්ස හාමුදුරුවන්ට දැන් නම් මතක්වෙලා තිබුණා විහාරමහා දේවි ගැන. ඇයි අපි මෙහෙම කරන්නෙ. ඉගෙනතත්ත සුදුස්සන්ටයි මේ රටේ පාලනය  දෙන්න ඕන.  ඔබතුමන්ලට පෝෂණය කරන්න පවුලක් නෑ.  ඔබතුමන්ලා පස් අවුරුදු සැලැස්මක් හදන්න. හොඳ වැඩපිළිවෙළක් හදන්න. “

“නිකායක් හැටියට අපි තීරණය කරනවා කිසිම දේශපාලනඥයෙක් ප්‍රමෝට් කරන්න යන්නෙ නෑ කියලා. අපි හොඳට ඉගෙන තියනවා. මේ අහන බැණුම් ටික හොඳටම ඇති. “

උන්වහන්සේ කීහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්දේ බඩගින්න ඇවිලෙයි ද?. මසක් තුළ සහල් කිලෝවක තොග මිල රුපියල් 41ක් තෙක් වැඩි වෙලා…

Next Post

මාවනැල්ලේ මළ ගෙදරකට අකුණුසැර වදී… 25ක් රෝහල්ගත කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.