සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ සම්බාධක ඔබට රිදවනු ඇත… රුසියාව බටහිරට අනතුරු අඟවයි!

by editor
මාර්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇත.   යුක්රේනය මානුෂීය කොරිඩෝවන් හයක් හරහා සිවිල් වැසියන් ඉවත් කරමින් සිටින බව මාරියෝපෝල් සිට යුක්රේන නියෝජ්‍ය අගමැති ඉරීනා වෙරේෂ්චුක් පවසා තිබේ.

මේ වනවිට යුක්රේන ජාතිකයන් ලක්ෂ දොලහකට ආසන්න පිරිසක් ඇඳිවත පිටින් සිය ගම්බිම් හැර දමා සරණාගතයින් සේ පිට නොරටට පලා ගොස් තිබේ.

මේ අතර රුසියාවට එරෙහි බටහිර සම්බාධක දිගටම දැඩිවෙමින් පවතී.

යුරෝපීය සංගමය මේ වසරේ රුසියානු ගෑස් ආනයන තුනෙන් දෙකකින් කපා හැරීමේ සැලැස්මක් නිවේදනය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියානු තෙල් සහ ගෑස් ආනයනය තහනම් කළ අතර එක්සත් රාජධානිය පවසන්නේ වසර අවසානය වන විට රුසියානු බලශක්ති නිෂ්පාදන මුළුමනින්ම  ඉවත් කරන බවය

සියලු තත්වයන් තුළ රුසියාව අඛණ්ඩ ප්‍රහාරයක නිරත වෙමිනි.  යුක්රේන ජනාධිපති වොලොඩොමිර් සෙලෙන්ස්කි කීවේ  රුසියානු ඉදිරි ගමන දිගටම පවතින බැවින් මොස්කව් වලට එරෙහිව තවත් බටහිර ක්‍රියාමාර්ග තවත් දැඩි කරන ලෙසය.

අද උදෑසන රුසියානු විදේශ අමාත්‍යාංශයේ ආර්ථික සහයෝගීතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිමිත්‍රි බිරිචෙව්ස්කි කළ ප්‍රකාශයක්  RIA ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වනු ලැබුවේය.

රුසියාව බටහිරට කියා තිබුණේ මෙසේය.

“අපගේ සම්බාධක ඔබට රිදවනු ඇත.“   බටහිර පනවා ඇති සම්බාධකවලට එරෙහිව කඩිනම් හා දැනෙන සුළු පුළුල් ප්‍රතිචාරයක් දැක්වීමට කටයුතු කරන බව බිරිචෙව්ස්කි කියා තිබිණි.

“රුසියාවේ ප්‍රතිචාරය එය ආමන්ත්‍රණය කරන අය සඳහා වේගවත්, කල්පනාකාරී සහ සංවේදී වනු ඇත”  ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

( අල් ජසීරා – සී.එන්.එන්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේත් අනවශ්‍ය විදුලි පහන් නිවන්න… කතානායකවරයා ඉල්ලීමක් කරයි!

Next Post

පාර්ලිමේන්තු කැන්ටිමේ දී මන්ත‍්‍රීවරු කිරි ඉල්ලා යකා නටති…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.