බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ජන බල පක්ෂ සභාපතිගේ පැටිකිරිය ගැන කියන්න බුද්ධි අංශ වාර්තාවක්

by editor
අගෝස්තු 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • දකුණේ ප්‍රසිද්ධ රෝයල් බීච් සමන් ලෙසයි
  • අපරාධ කිහිපයකට චෝදනා ලද්දෙක්;්‍
  • ප්‍රධාන ප්‍රතිවාදියා කොස්ගොඩ සුජී ලු

පසුගිය මහ මැතිවරණයෙන් ඡන්ද 67758ක් ලබාගෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ආසනයක් ලබා ගත් අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා නැමැත්තාද මේ වනවිට තම නම ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කරන ලෙස මැතිවරණ කොමිසම වෙතින් ඉල්ලා තිබේ. ඔහු දකුණේ පාතාලයට සම්බන්ධ පුද්ගලයකු බවට රාජ්‍ය බුද්ධි සේවය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රජයට නිල වශයෙන් වාර්තාවක් ද ලබා දී තිබිණි. මෙම පුද්ගලයා  පසුගිය ජනාධිතිවරණයටද නාමයෝජනා ලබාදුන්නේය.   රාජ්‍ය බුද්ධි වාර්තා ලබාගෙන ඇත්තේ සමන් මෙම පක්ෂයේ සභාපති වීමෙන් පසුවය. .

සමන් ප්‍රසන්න පෙරේරා නැමැත්තා දකුණේ ප්‍රසිද්ධ වී ඇත්තේ“ රෝයල් බීච් සමන්“ ලෙසිනි.  ඔහු දකුණ හෙල්ලූ පාතාලයට සම්බන්ධ මරණ කිහිපයකටද චෝදනා එල්ල වූ මෙන්ම දකුණේ පාතාල කණ්ඩායමක වෛරයට පාත්‍රව සිටින පුද්ගලයකු බව පැවසේ . ඉඳුරුව රෝයල් බීච් නම් හෝටලයේ හිමිකරුවා වන ඔහු සංචාරක මඟ පෙන්වන්නකු ලෙස මුලින් කටයුතු කර තිබේ. ධනවත් වෛද්‍යවරියක සමඟ විවාහ වීමෙන් පසුව විශාල ධනස්කන්ධයක් උරුම කරගත්තකු බව සඳහන් වෙයි.  මෙම පුද්ගලයාද ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලබාගෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා වූ පරිදි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එය ලබා නොදී දිගටම කටයුතු කරාවිද යන සැකය මතුව ඇතැයි අපේ ජන බල පක්ෂයට සම්බන්ධ ඇතැම් අංශ සැක පළ කරයි.

රෝයල් බීච් සමන් හෙවත් සමන් පෙරේරා නැමැත්තා සම්බන්ධයෙන් මේ වනවිට පවතින චෝදනා ගණනාවක් පවතින අතර වරක් ඔහු බන්ධනාගාර ගත වී ඇප මත පැමිණ සිටින අතර ඝාතන සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද විභාග වෙයි.

 බලපිටිය හිටපු ප්‍රදේශීය සභා සභාපති ස්ටැන්ලි තාබෘ සහ ඔහුගේ පුත් ටෙරී තාබෘ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයෙන් ඔහුට චෝදනා පවතී. එසේම ඉඳුරුවේ සමන් නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා පවතී. දැනට විදේශගතව සිටින කොස්ගොඩ සුජී නැමති පාතාල නායකයාගේ ප්‍රධාන ප්‍රතිවාදියකු වන මොහු බොහෝ විට ගැටුම් ඇතිකරගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය සහ දේපළ පිළිබඳව ප්‍රශ්න මත බව වාර්තා වෙයි.

සමන් පෙරේරා අපේ ජන බල පක්ෂය විශාල මුදලක් ගෙවා ලබා ගත් බවටද රාවයක් පවතී.   ඔහු පසුගිය කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කතාවක් නිර්මාණය කළ නාමල් කුමාර නැමැත්තා සමඟද සමීපව ඇසුරු කළ බවට වාරතා වී තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවදානම් මැද මැදපෙරදිග ඉන්න 6000ක් මෙරටට ගෙන්වීමේ ප්‍රමුඛතා ලයිස්තුවට

Next Post

“සෞඛ්‍ය සේවාව ගැන ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.