ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිකරගත් අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙනුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ද නැතහොත ගලගොඩ අත්තේ ඥානසාර හිමි ද යන්න පිළිබඳ මේ වනවිට කතාබහක් මතුව තිබේ.
අතුරලියේ රතන හිමියෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වුවද පරාජයට පත්විය.
ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වූ බැවින් උන්වහන්සේට මැතිවරණයට තරග කිරීමට නොහැකි විය.
මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 67758කි.







