සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි ලෝකයට බොරු කරලා බංකොලොත් වී කොන් වුනු ජාතියක්…

by editor
ජූනි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • චීනයෙ ඩොලර් බිලියන 1.5 ණය දුන්න කොන්දේසිය මාස තුනක් ප්‍රමාණවත් විදේශ සංචිත පැවතීම… මේ ණය ලබා ගන්න මොහොතේත් මාස තුනක විදේශ සංචිත තිබිලා නෑ… නිලධාරීන් චීනයටත් බොරු කරලා ණය අරගෙන…

  • අපේ ආර්ථික වර්ධන වේගය ඍණ 04යි කිව්වට අයි.එම්.එෆ් කියන හැටියට අපේ ආර්ථික වර්ධන වේගය 2022 වසරේ සියයට සෘණ 9යි…2023 ගත කරන්න වෙන්න අමාරුවෙන්…

  • ජපානය ගෙනා ඩොලර් බිලියන 3.5ක ව්‍යාපෘති නැවැත්තුවෙ එක රැයකින්… එක් පුද්ගලයෙකුගේ අභිමතයට… හේතු දැක්වීමකින් තොරව…

පසුගිය කාලයේ රජය විසින් ගන්නා ලද  ඇතැම් වැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වනවිට ශ්‍රි ලංකාව ලෝකයේ රාජ්‍යයන් අතර කොන්වූ තත්ත්වයකට පත්ව ඇති බවත් ඇතැම් රටවල් මේ රටට ගෙනා ආයෝජනා ව්‍යපෘති තනි පුද්ගලයකු විසින් ලබා දෙන ලද නිර්දේශ මත නතර කිරීම නිසා ජපානය වැනි රටවල් ශ්‍රි ලංකාව සමඟ පැවැති හොඳ හිත පළුදු ව ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ තත්ත්වය මත එවැනි නිර්දේශ ලබා දුන් පුද්ගලයන් පිළිබඳව  විමර්ශනයක් පවත්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මූල්‍ය කමිටුවෙන් ඉල්ලීමක් කළේය.

මෙම වැරදි පිළිවෙත් මත 2022 වසරේ  ශ්‍රි ලංකාවේ  ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සෘණ 4ක් පමණ විය හැකි බවට මෙරට පුරෝකථනයත් පැවතුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව එය සෘන 6ක් තරම් වනු ඇති බවද අගමැතිවරයා පෙන්වා දුන්නේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මෙසේ කීවේය.

“රට මේ තරම් පහළට වැටීම ආරම්භ වුණේ  2019 අප ක්‍රියාත්මක කළ බදු ක්‍රමය වෙනස් කිරීම මගින්. එයින් රටට  බිලියන 600ක් 800ක් අතර ප්‍රමාණයත්  අහිමි වුණා. අප යලිත් 2019 රට තිබුණු තැනට යා යුතුයි.  පටන් ගත යුත්තේ වැටුණු තැනින්. බදු ක්‍රමය යළි සැකසිය යුතුයි. රජයට නිසි ආදායම්  ප්‍රමාණයක්  ලැබුණොත් විතරයි අපට ගොඩ එන්න පුළුවන්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අසීමිතව මුදල් අච්චු ගැසුවා…

පසුගිය කාලය තුළ  අසීමිත  මුදල් අච්චු  ගැසීම කළා.  2020 සිට 2022 මාර්තු දක්වා අච්ච ගැසූ මුදල් ප්‍රමාණය ටිලියන 2.6ක්. රටේ  මුදල් තත්ත්වය යහපත්වන තුරු තවත් රුපියල් ටිලියනයක්වත් මුදල් අච්චු ගහන්න වෙනවා. නූතන අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටියදී රටේ ආර්ථිකය ගොඩ ගන්නට අවශ්‍ය වන  උත්තේජන ලබා දෙන්න බෑ.  නමුත් අපට මේ තත්ත්වය පවත්වාගෙන යන්න වෙන්නේ කෙටි කාලයක් පමණයි.

අපට මේ තත්ත්වය යළි රට ඔසවා තැබීමේදී  නම්   බැංකු සහ මූල්‍ය සමාගම් ආරක්ෂා කළ යුතුයි. දැඩි ආර්ථික දුෂ්කරතා පවතින  ක්ෂේත්‍ර හඳුනාගෙන ණය සහන ලබා දීමට අප බලාපොරොත්තු වනවා.

ඛනිජ තෙල් නිතිගත සංස්ථාව,  විදුලි බල මණ්ඩලය ලංකා බැංකුවට සහ මහජන බැංකුවට  ට්‍රිලියනයක් ණයයි. ශ්‍රි ලංකන් ඩොලර් මිලියන 680ක් ණයයි

ණය බර දරන්න බෑ…

අපේ රටේ රාජ්‍ය ආයතනවල ණය බර තවදුරටත් බැංකුවලට දරන්න බෑ. ඒ අය එය කළමනාකරණය කර ගත යුතුයි.  අයි එම්. එෆ් සමග සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඉදිරි ආර්ථික සැලසුම් ගැන 2023 වසර අවසාන වෙද්දීවත් ආර්ථික ස්ථාවර භාවයක් අවශ්‍යයි. මූල්‍ය දිරි ගැන්වීමක් ඔස්සේ ආර්ථික උත්තේජනයක් 2024 දී  යම් මට්ටමකට ඒම අපේ අරමුණ.

ආණ්ඩු බලය හොබවන පක්ෂ කණ්ඩයම් වෙනස් වුණත් සාර්ව ආර්ථික සැලැස්ම ඉදිරියට ගෙන යා යුතුයි. කාර්ය සාධනය උපරිම මට්ටමින් පවත්වාගෙන යාමත් අවශ්‍යයයි. අපේ විදේශ සම්බන්ධතා උපරිම ලබා  යුතුයි.

අද යම් යම් වැරදි ක්‍රියාමාර්ග නිසා ශ්‍රි  ලංකාව  ලෝකයේ කොන්වුණු රටක් වෙලා. මේ තත්තවය වෙනස් විය යුතුයි. අප මේ වනවිට විවධ රටවල තානාපතිවරුන් ජාත්‍යාන්තර  සංවිධාන සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මේ රටට සහය දැක්වීමට ඔවුන් බොහොමයක් එකඟයි.

ලෝකයෙන් මානුෂික ආධාර ඉල්ලනවා…

ලබන  09 වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානය මුළු ලෝකයෙන්ම  විවෘත ආයාචනයක් කරනවා, ශ්‍රි ලංකාවට  මානුෂීය ආධාර ලබා දෙන ලෙස. ආහාර,  කෘෂිකර්ම සහ සෞඛ්‍ය වෙනුවෙන් මිලියන 48ක් ලබා දීමට ඔවුන් එකඟව සිටිනවා.  ඉන්දියාව චීනය ජපානය අපට උදව් කරන්න ඉන්නෙ. මේ රටවල් සමඟ සබඳතා බිඳ වැටී කිබෙනවා. මාස කිහිපයකනට පෙර ඩොලර් බිලියන 1.5ක හුවමාරු ණයක්  චීනයෙන් ග්තතා. ඒත් එම ණය සමඟ කොන්දේසියක් තිබෙනවා. ඒ ණය පාවිච්චි කරැන්න පුළුවන් විදේශ සංචිත මාස තුකට සෑහෙන්න තිබෙනවා නම් පමණයි කියල. මේ ණය දෙන විටත් විශේෂ සංචිත මාස තුනකට ප්‍රමාණවත්ව තිබිල නෑ. අපේ නිලධාරීන් චීනයට වංචා කරලා ඒ මුදල් ලබාගෙන .

අපි මෙම  කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ජපානය මිතුරු රටක්. නමුත් ඔවුන් අද ඉන්නේ හිත හොඳින් නෙවේ.  යම් ව්‍යාපෘති අත්හිටුවීම පිළිබඳව කිසිදු හේතුවක් දැක්වීමක් තොරව අතර මග නවතා දමලා.  ජපානයෙන් දුන්  බිලියන 3ක ව්‍යාපෘති කිසිදු හේතු දැක්වීමකින් රෙව නැවැත්තුවා.

මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තුවෙන් රාජ්‍ය මූල්‍ය කමිටුවෙන් ඉල්ලා සිටිනවා. ඉන්දියාව උපකාර කිරීමට ඉදිරිපත් වුණා. මේ අසිරු අවස්ථාවේ පැරණි මිතුදම් යළි අවශ්‍යයයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉදිරි සති තුන ඉන්ධන සහ ගෑස් හිඟ දුෂ්කර කාලයක්! ඉවසීමෙන් මුහුණ දෙන්න – අගමැති කියයි!  

Next Post

හෙට සිට ප්‍රමුඛතා පදනමක් මත බෙදන්න ඉන්ධන තොග වෙළෙඳපලට – බලශක්ති ඇමති කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.