අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි බලයට ආවෙ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි… වරායෙ ගනුදෙණුවට මම විරුද්ධයි..

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්තගේ මාධ්‍යයට කියයි...

by editor
ජනවාරි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙම රජය බලයට පැමිණියේ ජාතික සම්පත් විකිණීමට නොවන බවත් විෂය පිළිබඳ ප්‍රමාණිකයන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් දැනුමක් හා තාක්ෂණයක් තිබෙන බව සහතික වෙද්දී ඉන්දියාව සමග කරන්නට යන මේ ගනුදෙණුවට කිසිවිටෙක එකඟ නොවන බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තගේ පවසයි.

මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුර සපයමින් සිය ෆේස් බුක් ගිනුමෙහි පලකරන වීඩියෝවක් හරහා ඔහු මේ අදහස් සමාජගත කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂ රජය ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගම සමග ඇති  කරගත් ගිවිසුමේ ප්‍රතිපල අනුව අපට එම භූමියේ හිමි තෙල් ටැංකි 17ක් පමණක් බවය. එම ප්‍රදේශයටවත් ඇතුළු විය නොහැකි බවය. එවැනි අත්දැකීම් සහිත අප  තාක්ෂණය, සම්පත් හා දැනුම අවශ්‍ය පමණ තිබිය දී මෙම ගනුදෙණුව ඉන්දියාව සමග කිරීම අවශ්‍ය නැති බව තමන් අදහස් කරන බව කියයි.

තමන් මාධ්‍යය හරහා මේ ප්‍රකාශ  කරන්නේ මෙම ගනුදෙණුවට එරෙහිව තමන්ගේ මැදිහත්වීම බව ඔහු පවසයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ ආණ්ඩුව දැන් පැටලී ඉන්නේ පසුගිය රජය සමයේ ගැසූ ගිවිසුම්වලින් එළියට එන්නට නොහැකිවීමේ ප්‍රතිඵලය බව කියන මන්ත්‍රීවරයා මේ සම්බන්ධව ඉන්දියාව කරන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම කිසිසේත්ම නුසුදුසු බව පෙන්වා දෙයි.  සාකච්ඡා මගින් ඇති කරගත යුතු සම්මුත් හරහා මෙම ජාතික සම්පත අප වෙතම රඳවා ගත යුතු බව තමන් අදහස් කරන බව ඔහු පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ නිරෝධායන පිළිවෙත වෙනස් වෙයි.

Next Post

ලබන සතියේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.