සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්‍රේල් 02 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා… සෞඛ්‍ය වෘත්තීය සමිති තීන්දු කරයි…

by editor
මාර්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                           

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අප්‍රේල් 2වන දා සිටි අඛණ්ඩ  වැඩ වර්ජනයකට යාමට තීරණය කර ඇත. 

මෙහි මුල් පියවර ලෙස අප්‍රේල් 01 වෙනිදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාල සීමාවක සේවාවන්ගෙන් ඉවත් වීමට වෘත්තීය සමිති 72ක නියෝජිතයන් ඊයේ කොළඹදී රැස්ව ඒකමතිකව තීරණය කළ බව සන්ධානය පවසා සිටියි.

අඛන්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමේ  අත්පත්‍රිකා බෙදා හැරීම සෑම රෝහලක් ඉදිරිපිටදීම හෙට ( 28) දිනයේදී සිදුකරන අතරම ඊට සමගාමීව තෝරාගත් රෝහල් කීපයක් ඉදිරිපිටදී උද්ඝෝෂණයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආර්ථික යුක්තිය ඉටුකිරිම සඳහා පසුගිය 19 – 20 යන දෙදින තුළ වැඩ වර්ජනයට සූදානම් වූ අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම්වරයා විසින් එම ගැටලුව  මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර විසඳීම සදහා දින 10ක කාලසීමාවක්  ඉල්ලා සිටි අතර එම අවස්ථාව ලබා දී වර්ජනය තාවකාලිකව නතර කළ බව සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මෙහිදී  පවසා සිටියේය.

හෙට  (28)  දිනය වන විට සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලූ දින 10 කාලසීමාව  අවසන්   අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකස් කළ වාර්තාවට අනුමැතිය ලබා දීම මුදල් අමාත්‍යංශය තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව ඔහු  පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා වෘත්තීය සමිති 72ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාමාජිකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මෙම වැඩ වර්ජනය සහභාගී වනු ඇත.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීම, එක්ස් කිරණ පරික්ෂණ, රසායනාගාර පරික්ෂණ, සැලසුම්කළ සැත්කම්, බාහිර රෝගී අංශය සහ සායනික ප්‍රතිකාරයන් ඇතුලු බොහෝමයක් ප්‍රතිකාර සේවාවන් නතර වීමට නියමිත නමුත්  හදිසි ප්‍රතිකාර පවත්වාගෙන යාම සඳහා විශේෂ කණ්ඩායම් යොදා ඇති බවද සන්දානය පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“තාත්තගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා…” කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි!

Next Post

වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට ජනපති උපදෙස් දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.