සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපහාස කළ මාධ්‍යවලට නඩු දමන බව මේජර් ජනරල් මොහාන් රත්නායක කියයි…

ජෙනරාල්වරයා කළ පොලිස් පැමිණිල්ලට පොලිසියෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ... යුද හමුදා මාධ්‍ය අංශය කියයි...

by editor
ජූලි 1, 2021
in පුවත්
mohan-rathnayake
Share on FacebookShare on Twitter

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟින් පසුගිය දා ඇති වූ බහින්බස්වීමක් සම්බන්ධයෙන් කතා බහට ලක වුණු 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් මොහාන් රත්නායක විසින් පසුගිය 25 වැනිදා හබරණ පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබුණද මේ දක්වාම ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හෝ කැඳවීමක් සිදුකර නොතිබුණු අතර අද (ජුලි 01) දින ස්වෙච්ඡාවෙන්ම එම නිලධාරියා පොලීසිය වෙත පැමිණි බවත් ඔහු ස්වෙච්ඡාවෙන්ම අද (ජුලි 01) දින උදෑසන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව ශරීර ඇප දෙකක් මත නිදහස් කොට ඇති බවත් යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම අදාළ සිද්ධියට පසුව මෙම ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරියා මෙම සිද්ධිය වන අවස්ථාවේදී පෞද්ගලික සංචාරයක නිරතව සිට ඇති අතර පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට අපොහොසත්ව ඇති බවට විවිධ මාධ්‍යයන්හී කරුණු වරදවා සිදුකරන ලද ප්‍රචාරයන්ට එරෙහිව අපහාස කිරීම හා කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධව නීතිය මඟින් කටයුතු කිරීමට අපේක්‍ෂා කරනු ලබන බවද එම නිවේදනය මඟින් ප්‍රකාශ කරයි.

මෙම නඩුවේ මීලඟ කැඳවීම 2022 වර්ෂයේ පෙබරවාරි මස 03 දිනට නියමකර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම සැල වූ විගස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම සිද්ධියේ සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජුනි මස 26 දින ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්‍ෂණ මණ්ඩලයක් පත්කරනු ලැබ ඇත්තේ මේ පිළිබඳ පැමිණිලි පොලිසියට ද වාර්තා වී ඇති හෙයිනි.

මීට සමගාමීව යුද්ධ හමුදා පොලිස් පරික්‍ෂණයක් ද සිද්ධිය සිදුවූ වහාම ආරම්භ කොට ඇති බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියේ ආන්දෝලනාත්මක සුදු පුතා සහ කලු පුතා මූලස්ථානයෙන් විසිවෙයි

Next Post

රසායනික පොහොර ආනයනයට වැයකෙරෙන මුදල් ගොවියාගේ අතට දෙන්න සලස්වනවා – ජනපති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.